Dongles රත් වෙන්නෙ ඇයි??
මගෙ මොබිටෙල් ඩොන්ගල් එක මේ ළඟදි ඉඳන් මාර විදියට රත් වෙනවා, අල්ලන්නත් බැරි ගානට
මෙහෙට නම් සිග්නල් වල ලොකු අවුලක් නෑ (බෝඩිමට සිග්නල් ගොඩක් අඩුයි, ඒත් දැන් මං ගෙදරනෙ) 20% ක් වගේ සාමාන්‍යක් තියෙනවා.
ඩොන්ගල් එක දැන් අවුරුද්දක් විතර වෙනව අරන්.
මෙහෙම රත් වෙන්න හේතුවක් දන්නවද? ඒක නැති කරගන්න/ අඩු කරගන්න ක්‍රමයක් නැද්ද?
දන්න කෙනෙක් කියන්න.. ලොකු උදව්වක්!

. fan ekak use karanna.

lol