Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
don't buy abans products | be aware with buyabans
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

you must think twice before buy anything from abans

අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...

යාලුවනේ මේ අවරුදු කාලේ නිසා ඔයාල හුගදෙනෙක් ගෙදරට ඕනේ බඩු ගන්නවා නේද ..

මම පොඩි දැනුවත් කීරීමක් කරන්නම් ඕගොල්ලෝ අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා

LG ගන්නවානම් අබාන්ස් එකෙන් නැතුව වෙන තැනකින් ගන්න , අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...

අපිත් හොයන්නේ බලන්නේ නැතුව ඔක්කොම බඩු ගත්තේ ඔතනින් තමා ,TV , ඩෙල් laptop ,refrigerator ඔක්කොම ගත්තේ එතනින් ..

මම කියන්නම් ඕගොල්ලන්ට ඔතනින් ගත්තොත් මොකද වෙන්නේ කියල ..

මම මීට අවරුදු එක හමාරකට විතර කලින් ගම්පහ abans elite එකෙන් LED TV එකක් ගත්ත වැඩිම උනොත් දැනට අවරුදු එකයි මාස 8 ක් විතර ඇති

ඕක ඉතින් වැඩ කරන්නේ නැතුව ගියා ( TV වලට දෙන්නේ අවරුදු 1ක warranty යක් ) ඒ උනාට අපි බඩුවක් ගන්නකොට එක මොකක්හරි උනොත් warranty කාලේ ඉවර උනාට service charge එකක් අරන් ඒගොල්ලෝ එක හදලදෙන්න ඕනෙනේ , මම ඉතින් කිව්වා අරගන තව අවරුදු දෙකක් වත්නැහැ කැඩුන කියල ,ඉතින් එතනින් කිව්වා ලගම තියන abans service center එකට දෙන්න කියල ,ඉතින් අපිත් බාරදුන්න abans service center එකට , ඉතින් ඔන්න සතියකට පස්සේ service center එකෙන් කියනවා TV එකේ පැනල් එකද මොකද්ද එකක් ගිහින්ලු එක හදන්න බැහැලු abans company එකෙන් එක ගෙන්නනේ නැහැලු .. TV එක අරන් යන්න කිව්වා ..

දැන් යාලුවනේ අබාන්ස් එක ලංකාවේ තියන ලොකු company එකක් වෙලත් අපේ බඩුවක් කැඩුනම එක හදල දෙන එක ඒගොල්ලන්ගේ වගකීමක් නේද warranty ඉවර උනාට උන් ලංකාවට කැඩුන බඩු ගෙන්නනේ නැත්නම් ඒ company එකෙන් තියන වැඩේ මොකද්ද ?? අනික අපි සල්ලිදීල තමයි හදවගන්න බැලුවේ .මම කියන්නේ මේක warranty ඉවර උනාට තව අවරුදු 2කක් වත් ගිහින් නැහැ , ඒගොල්ලෝ මෙහෙම කරන එක සාදාරන නැහැ .

ඒ දවස් වල තින්න අලුත්ම 32 inch LED TV එකක් තමයි ගත්තේ ..ඉතින් ඔන්න ඔහොම තමයි අබාන්ස් එකේ තත්වේ ..

ඉතින් යාලුවනේ අවරුදු කාලෙට TV ගන්නවානම් අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා වෙන ඕනෙම තැනකින් ගන්න .

මෙන්න මේක තමයි TV එක

http://www.lg.com/au/tvs/lg-32LN541B

Update 7/april/2016

යාලුවනේ මම මේ පොස්ට් එක දාන්න හේතුවක් උනේ මම මුලින් කිව්වා වගේ මම ගත්ත LED TV එක අවරුදු 2 ඇතුළතත කැඩුන නිසා ..

ඒවාගේම අබාන්ස් service center එකෙන් මට මුලින්ම කිව්වේ මේක කැඩුන කැලී ගෙන්නන්නේ නැහැ ඒකනිසා ගෙදර අරන් යන්න කියලා ,,වෙනත් කිසිදෙයක් මුලින් කිව්වේ නැහැ ,,එක නිසා ඇති උන කලකිරීමට තමයි මම මේක දැම්මේ ...තව දෙයක් අපේ ගෙදර ගොඩක් home appliances අරන් තියෙන්නේ අබාන්ස් එකෙන් ඊට අමතරව laptops තව එක laptop එකක වාරික 2කක් තියනව ඉවර කරන්නත් .එක නිසා මෙච්චර දේවල් අරගනත් අරවගේ එකපාරටම කරුණු හරියට කිව්වේ නැති නිසා තමයි මේක මම දැම්මේ ...ඇති උන කලකිරීම නිසා

ඊට පස්සේ අබාන්ස් head office එකෙන් මට හරියට විස්තරේ කිව්වා යාලුවනේ ..ඒ ගොල්ලන්නට මේ කැඩුන කෑල්ල ගෙන්නන්න බැරි ,ඒක වෙනමම ගෙන්නන අමතරව වෙනම ගණනක් යන නිසා + shipping charges අන්තිමට ඔක්කොම ඉවර වෙනකොට TV එකේ වටිනාකමට වැඩිය ගණනක් යනනිසා කියලා . .නමුත් මේක මට මුලින්ම කිව්වේ නැහැ service center එකෙන් එකෙන් පැහැදිලිව ,,නමුත් අබාන්ස් head office එකේ නිලදරීනියක් කිව්වා පැහැදිලි කරලා . ඉතින් යාලුවනේ head office එකේ ඉන්න අය මට එක පැහැදිලි කරපු විදියට මුලින් අරහොල්ල කිව්වේ නැති නිසා තමයි මම එදා අරවගේ පොස්ට් එකක් දැම්මේ ,ඊට අමතරව අබාන්ස් එකෙන් මට සැලකීමක් විදියට ඕනෙනම් අලුත් TV එකක් ගන්න 10% වට්ටමක් දෙන්නම් පවා කියන්න කාරුණික උනා . ඉතින් යාලුවනේ මට කියන්න ඕන උනේ කව්රුත් වැරදි වැටහීමක් ලබාගන්න එපා ,මම මේක දැම්මේ මට මුලින් උන අසදාරණය ගැන කියන්නයි .නැතුව වෙනත් කිසිම කෙනෙක් අපහසුතාවයකට පත්කීරීමට නම නෙමයි කියන්නයි .

[QUOTE="chamarams, post: 19948601, member: 145399"] [SIZE=4][COLOR=Red]you must think twice before buy anything from abans [/COLOR][/SIZE] [SIZE=4][COLOR=red] අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...[/COLOR][/SIZE] [SIZE=3]යාලුවනේ මේ අවරුදු කාලේ නිසා ඔයාල හුගදෙනෙක් ගෙදරට ඕනේ බඩු ගන්නවා නේද .. මම පොඩි දැනුවත් කීරීමක් කරන්නම් ඕගොල්ලෝ අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා LG ගන්නවානම් අබාන්ස් එකෙන් නැතුව වෙන තැනකින් ගන්න , අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...[/SIZE] [SIZE=3]අපිත් හොයන්නේ බලන්නේ නැතුව ඔක්කොම බඩු ගත්තේ ඔතනින් තමා ,TV , ඩෙල් laptop ,refrigerator ඔක්කොම ගත්තේ එතනින් .. මම කියන්නම් ඕගොල්ලන්ට ඔතනින් ගත්තොත් මොකද වෙන්නේ කියල ..[/SIZE] [SIZE=3]මම මීට අවරුදු එක හමාරකට විතර කලින් ගම්පහ abans elite එකෙන් LED TV එකක් ගත්ත වැඩිම උනොත් දැනට අවරුදු එකයි මාස 8 ක් විතර ඇති ඕක ඉතින් වැඩ කරන්නේ නැතුව ගියා ( TV වලට දෙන්නේ අවරුදු 1ක warranty යක් ) ඒ උනාට අපි බඩුවක් ගන්නකොට එක මොකක්හරි උනොත් warranty කාලේ ඉවර උනාට service charge එකක් අරන් ඒගොල්ලෝ එක හදලදෙන්න ඕනෙනේ , මම ඉතින් කිව්වා අරගන තව අවරුදු දෙකක් වත්නැහැ කැඩුන කියල ,ඉතින් එතනින් කිව්වා ලගම තියන abans service center එකට දෙන්න කියල ,ඉතින් අපිත් බාරදුන්න abans service center එකට , [COLOR=red]ඉතින් ඔන්න සතියකට පස්සේ service center එකෙන් කියනවා TV එකේ පැනල් එකද මොකද්ද එකක් ගිහින්ලු එක හදන්න බැහැලු abans company එකෙන් එක ගෙන්නනේ නැහැලු .. TV එක අරන් යන්න කිව්වා ..[/COLOR][/SIZE] [SIZE=3]දැන් යාලුවනේ අබාන්ස් එක ලංකාවේ තියන ලොකු company එකක් වෙලත් අපේ බඩුවක් කැඩුනම එක හදල දෙන එක ඒගොල්ලන්ගේ වගකීමක් නේද warranty ඉවර උනාට උන් ලංකාවට කැඩුන බඩු ගෙන්නනේ නැත්නම් ඒ company එකෙන් තියන වැඩේ මොකද්ද ?? අනික අපි සල්ලිදීල තමයි හදවගන්න බැලුවේ .මම කියන්නේ මේක warranty ඉවර උනාට තව අවරුදු 2කක් වත් ගිහින් නැහැ , ඒගොල්ලෝ මෙහෙම කරන එක සාදාරන නැහැ . ඒ දවස් වල තින්න අලුත්ම 32 inch LED TV එකක් තමයි ගත්තේ ..ඉතින් ඔන්න ඔහොම තමයි අබාන්ස් එකේ තත්වේ .. [/SIZE] [SIZE=3]ඉතින් යාලුවනේ අවරුදු කාලෙට TV ගන්නවානම් අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා වෙන ඕනෙම තැනකින් ගන්න .[/SIZE] [SIZE=4] මෙන්න මේක තමයි TV එක [/SIZE] [URL]http://www.lg.com/au/tvs/lg-32LN541B[/URL] [SIZE=3][B] Update 7/april/2016 [/B][/SIZE] [SIZE=4]යාලුවනේ මම මේ පොස්ට් එක දාන්න හේතුවක් උනේ මම මුලින් කිව්වා වගේ මම ගත්ත LED TV එක අවරුදු 2 ඇතුළතත කැඩුන නිසා .. ඒවාගේම අබාන්ස් service center එකෙන් මට මුලින්ම කිව්වේ මේක කැඩුන කැලී ගෙන්නන්නේ නැහැ ඒකනිසා ගෙදර අරන් යන්න කියලා ,,වෙනත් කිසිදෙයක් මුලින් කිව්වේ නැහැ ,,එක නිසා ඇති උන කලකිරීමට තමයි මම මේක දැම්මේ ...තව දෙයක් අපේ ගෙදර ගොඩක් home appliances අරන් තියෙන්නේ අබාන්ස් එකෙන් ඊට අමතරව laptops තව එක laptop එකක වාරික 2කක් තියනව ඉවර කරන්නත් .එක නිසා මෙච්චර දේවල් අරගනත් අරවගේ එකපාරටම කරුණු හරියට කිව්වේ නැති නිසා තමයි මේක මම දැම්මේ ...ඇති උන කලකිරීම නිසා ඊට පස්සේ අබාන්ස් head office එකෙන් මට හරියට විස්තරේ කිව්වා යාලුවනේ ..ඒ ගොල්ලන්නට මේ කැඩුන කෑල්ල ගෙන්නන්න බැරි ,ඒක වෙනමම ගෙන්නන අමතරව වෙනම ගණනක් යන නිසා + shipping charges අන්තිමට ඔක්කොම ඉවර වෙනකොට TV එකේ වටිනාකමට වැඩිය ගණනක් යනනිසා කියලා . .නමුත් මේක මට මුලින්ම කිව්වේ නැහැ service center එකෙන් එකෙන් පැහැදිලිව ,,නමුත් අබාන්ස් head office එකේ නිලදරීනියක් කිව්වා පැහැදිලි කරලා . ඉතින් යාලුවනේ head office එකේ ඉන්න අය මට එක පැහැදිලි කරපු විදියට මුලින් අරහොල්ල කිව්වේ නැති නිසා තමයි මම එදා අරවගේ පොස්ට් එකක් දැම්මේ ,ඊට අමතරව අබාන්ස් එකෙන් මට සැලකීමක් විදියට ඕනෙනම් අලුත් TV එකක් ගන්න 10% වට්ටමක් දෙන්නම් පවා කියන්න කාරුණික උනා . ඉතින් යාලුවනේ මට කියන්න ඕන උනේ කව්රුත් වැරදි වැටහීමක් ලබාගන්න එපා ,මම මේක දැම්මේ මට මුලින් උන අසදාරණය ගැන කියන්නයි .නැතුව වෙනත් කිසිම කෙනෙක් අපහසුතාවයකට පත්කීරීමට නම නෙමයි කියන්නයි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom