Dont Eat Beef---------(පාහරයෝ)---(කාලකන්නි)-------------

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wadak gattat nati unat sattunwa marana eka waradiy.
    harak mas witarak kanna epa kiyala kiyanne modayo.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උබල මේ සතාව කොහොමද යකෝ කන්නේ???
    තොපිල මේ සතාගේ ගොම ටිකත් ගන්නවා, කිරි ටිකත් ගන්නවා, උගෙන් වැඩත් ගන්නවා,ඒ මදිවට අන්තිමට ඒ සතාව කනවා..
    තොපිලට යකෝ ඔය කන මස් දිරවන්නේ නෑ....
    තොපිලට නෙති ලෙඩ හැදිලා මැරිලා යනවා .....පරිස්සම් වෙයන් කාලකන්නි ..
    හරකෙක් මරද්දි උට කොච්චරක් වේදනාවක් දැනෙනවා ඇත්ද?තොපිල දැකල තියෙනවද හරකෙක් මරන්න යද්දි වටේට ඉන්න හරක්ගෙ ඇස් වලට කදුලු එනව.බයටම......හරකෙක්ව එක සැරේ මරන්න බෑ.ඇග කෑලි කෑලි වලට කපනවා.ඒකා මැරෙන්නේ විදවල.

    මේ තොප්පිය ගැලපෙන කාලකන්නි දා ගනියවූ ,
    තොපිල හරක් මස් කියල වැරදිල කන්නෙ උබෙ අම්මගෙ මස් යකෝ.
    පාහරයෝ.................

    20070528_cow.jpg


    This is just a Faith feeling from my heart. This is not a threatening or Begging...... Some people may be angry....But thoughts can not be blocked............Sorry for any Bad words...........

    මම හරක් මස් කනවා, නමුත් මට පාහරයා කියන්න තෝ කවුද?
    හරකෙක් මරගෙන මිනිස්සු කීයක් කනවද යකෝ, උම්බ එක වේලකට හාල්මැස්සො කීයක් කනවද? බිත්තර, පොහොර දෙන කුකුල්ලු මරාගෙන කන්නෙ නද්ද? ඔක්කොම ජීවිත යකෝ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හරක් මස් කෑ පලියට කිසිවකු කාලකන්නියෙක් හෝ පාහරයෙක් වෙන්නෙ නැත. මස් නොකෑ පලියට කිසිවකු සුද්ද්වන්තයකු වෙන්නේද නැත. දහස් ගනන් මිනිස් ගාතන කල හිට්ලර් මස් අනුභව නොකල අයෙකි. අනුන්ට බල කරන්නෙ නැතුව තමන් නොකා හිටියම ඉවරය්

    http://www.elakiri.com/forum/images/icons/sq/11.gif
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    හරක් මස් විතරක් නෙම් එලු මස්, කුකුල් මස්, මාලු කන, හැම එකාටම හෙන ගහපන් **ගෙ පුතලා ....තොපිලා සර්වභක්ශක උනෙ මොන හු*තකටද යකො??? තොපි ඔකොටම වැහි නැති හෙන ගහන්ඩ ඔනෙ..:lol::lol::lol::lol::lol::(:(:(:(!!!!!!!!!!!!!!!!!!
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    බලාගෙන යද්දි මෙකෙ ඉන්න හැම එකාම Vegetarian නෙ බන් මෙතන හැම එකාම සුදනා වෙලා අනිත් පැතෙ කරන්නෙම වැරදි වැඩ...තොපිලාට ලැජ්ජා නැද්ද බොල!!!!!!! :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලාගෙන යද්දි මෙකෙ ඉන්න හැම එකාම Vegetarian නෙ බන් මෙතන හැම එකාම සුදනා වෙලා අනිත් පැතෙ කරන්නෙම වැරදි වැඩ...තොපිලාට ලැජ්ජා නැද්ද බොල!!!!!!! :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Api al wathurath nimala bonne:P:P:P
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    මාත් හරක් මස් කන්නෙ නැ එත් මට අනිත් අයට කියන්න බැ හරක් මස් කන්න එපා කියල එක තමන්ගෙ තිරනයක්.අනික මට හිතා ගන්න බැරි හරකා ගැන විතරක් ඇය් මෙච්චර දුක කියලා. එතකොට හරකා මරද්දි විතරද රිදෙන්නෙ? කුකුළා fun එකෙද මැරෙන්න්නෙ?කන්නැත්තන් එක මසක් වත් නොකා හිටපන් බොරුවට කැනොගහ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මාත් හරක් මස් කන්නෙ නැ එත් මට අනිත් අයට කියන්න බැ හරක් මස් කන්න එපා කියල එක තමන්ගෙ තිරනයක්.අනික මට හිතා ගන්න බැරි හරකා ගැන විතරක් ඇය් මෙච්චර දුක කියලා. එතකොට හරකා මරද්දි විතරද රිදෙන්නෙ? කුකුළා fun එකෙද මැරෙන්න්නෙ?කන්නැත්තන් එක මසක් වත් නොකා හිටපන් බොරුවට කැනොගහ

    කුකුලා වගේද යකෝ හරකා?උබ කුකුලගේ,ඌරාගේ කිරි පොඩි කාලේ බීලා තියෙනවද?:eek::lol: