malu saha kukullu paw nadda....
man harak mas kanneee...
harak mas withark kanna epa kiyana eka therumak na,okkoma satthu,okkoma pranin,budun deshana kaleth ehemayi 
උබල මේ සතාව කොහොමද යකෝ කන්නේ???
තොපිල මේ සතාගේ ගොම ටිකත් ගන්නවා, කිරි ටිකත් ගන්නවා, උගෙන් වැඩත් ගන්නවා,ඒ මදිවට අන්තිමට ඒ සතාව කනවා..
තොපිලට යකෝ ඔය කන මස් දිරවන්නේ නෑ....
තොපිලට නෙති ලෙඩ හැදිලා මැරිලා යනවා .....පරිස්සම් වෙයන් කාලකන්නි ..
හරකෙක් මරද්දි උට කොච්චරක් වේදනාවක් දැනෙනවා ඇත්ද?තොපිල දැකල තියෙනවද හරකෙක් මරන්න යද්දි වටේට ඉන්න හරක්ගෙ ඇස් වලට කදුලු එනව.බයටම......හරකෙක්ව එක සැරේ මරන්න බෑ.ඇග කෑලි කෑලි වලට කපනවා.ඒකා මැරෙන්නේ විදවල.
මේ තොප්පිය ගැලපෙන කාලකන්නි දා ගනියවූ ,
තොපිල හරක් මස් කියල වැරදිල කන්නෙ උබෙ අම්මගෙ මස් යකෝ.පාහරයෝ.................
![]()
This is just a Faith feeling from my heart. This is not a threatening or Begging...... Some people may be angry....But thoughts can not be blocked............Sorry for any Bad words...........
හරක් මස් කෑ පලියට කිසිවකු කාලකන්නියෙක් හෝ පාහරයෙක් වෙන්නෙ නැත. මස් නොකෑ පලියට කිසිවකු සුද්ද්වන්තයකු වෙන්නේද නැත. දහස් ගනන් මිනිස් ගාතන කල හිට්ලර් මස් අනුභව නොකල අයෙකි. අනුන්ට බල කරන්නෙ නැතුව තමන් නොකා හිටියම ඉවරය්
බලාගෙන යද්දි මෙකෙ ඉන්න හැම එකාම Vegetarian නෙ බන් මෙතන හැම එකාම සුදනා වෙලා අනිත් පැතෙ කරන්නෙම වැරදි වැඩ...තොපිලාට ලැජ්ජා නැද්ද බොල!!!!!!!![]()



මාත් හරක් මස් කන්නෙ නැ එත් මට අනිත් අයට කියන්න බැ හරක් මස් කන්න එපා කියල එක තමන්ගෙ තිරනයක්.අනික මට හිතා ගන්න බැරි හරකා ගැන විතරක් ඇය් මෙච්චර දුක කියලා. එතකොට හරකා මරද්දි විතරද රිදෙන්නෙ? කුකුළා fun එකෙද මැරෙන්න්නෙ?කන්නැත්තන් එක මසක් වත් නොකා හිටපන් බොරුවට කැනොගහ

