මම MC එකේ Godzilla (3D ද මන්දා) බැලුවා.
mmmm.....Movie එක සුපිරි නම් නැහැ . ඒත් බලන් ඉන්න පුලුවන් . 3D නම් එච්චරම සිරා නැහැ .
මම එකට බනිනවා නෙමෙයි . මේ movie එක ගහලා තියෙන්නේ IMax 3D වලින් . ඒත් Mc එකේ IMax 3D නැහැ . ඒක තමයි තියෙන අවුල....
තව කියන්න දෙයක් තියෙනවා. කව්රු හරි X Men Fan කෙනෙක් නම් X Men Days of Future Past බලලා GODZILLA බලන්න යන්න එපා . එහෙම ගියොත් Godzilla එකේ ගන්නම දෙයක් නැතිව යනවා...

Ara 98 apu movie ekata wada