පට්ට පට්ට ලොවෙත් නෑ........!
මරු මොළයක් land cruiser එකාට තිබිල තියන්නේ...... ලොවෙත් නෑමක් ඒක.
කාර් එකේ එකට නම් තරහ ඇති එකෙන්ම.....!



හැබැයි ලංකාවෙදි ඔය වැඩෙ කරද්දි දෙපාරක් නෙමෙයි හැට පාරක් වත් හිතන්න ඔනෙ![]()
මොකද පාරෙ තියෙන වතුර වලවල් වල ගැඹුර නිසා නාන්න වෙන්නෙ අපිටමයි

supiri dial ekakne ban.. car karayata mala panala elawanawa neda loweth nathi wenna..
