Don't Mess With Thai Girls

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ayyo :( chater wade ubala modka karanen mehema wunoth

1 hithanna oni ganiyekuta atha ussanwa kiyanen maha balu wadak

2 deno dahak issaraha guti kanwa kiyane chater seen ekak

ane nam duwanwa :lol:
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
උබලා දන්නේ නැතුව ඇති ඇත්ත මොකද්ද දනන්වාද මේ ගොන් බඩූනේ ඔය වටේ ඉන්නේ අර කෙල්ල එක්ක කතා කරන්නේ පින්පියෝ ඉතින් මූ මොකක් හරි චා වැඩක් කරලා උන්ගේ එරියා එක නිසා අර කෙල්ල නෙලනවා වෙලාවට ඔයින් ගියා අර කොල්ලෝ ටික ගැහුවා නම් ඉවරයි මම මෙවගේ එවා දැකලා තියෙනවා සින්ගපුරුවේ ගෙලාන් සයිඩ් එකේ දී
 
bartict

Member
Jul 18, 2008
257
39
0
අපෙත් ගොඩක් සහෝදරයෝ තායිලන්තේ යන හින්ද මම එහෙ ටිකක් විස්තර දාන්නම්.

1. උන්ගේ ඔක්කොම සලකන්නේ සුදු හම තියන උන්ට විතරයි. එකට හේතුවක් තියනවා. ඉන්දියන් කාරයෝ හෙනම චාටර් වෙලා. සාප්පු වලින් බඩු උස්සන්න ගිහිල්ල මාට්ටු වෙලා. තව පිනට කන්න, බඩු ගහන්න ගිහිල්ල අනාගෙන, එතකොට ටැක්සි කාරයින්ට සල්ලි දෙන්නේ නැතුව මාරු වෙලා හෙනම ලැජ්ජයි. තායි උන් දැක්ක ගමන් හිතන්නේ අපිත් ඉන්දියන් කාරයෝ කියල. එකෙන් තමයි පලවෙනි අප්සෙට් එක. ඒ හින්ද අපි දැන ගන්න ඕනේ සුදු හම් කාරයින්ට තියන සැලකිලි එකපාරටම බලාපොරොත්තු නොවී අපේ ඇත්ත තත්වේ පෙන්නලා respect හදාගන්න.
2. එහෙ මොනම හේතුවක් උඩවත් වලියට යන්න එපා. උන්ට අපි එකෙක් ගැහුවොත්, උන් රොත්ත පිටින් ඇවිල්ල දෙන්නේ. one-to-one ගහගන්න එන්නේ නැහැ පොන්නයෝ. අම්බානකට කන්න වෙන්නේ. ඒ හින්ද ඕන අවුලක් කතා කරලා ගොඩ දැමීම ශරීර සෞඛයටත් ආත්ම ගරුත්වයටත් හොඳයි.
3. තායි කෙල්ලන්ගේ ලොකුම බලාපොරොත්තුව තමයි සුදු හම් කාරයෙක් බැඳගෙන උන්ගේ රටේ passport එකක් ගන්න එක. ඒ හින්ද අපි වගේ දුඹුරු හම් කාරයින්ට නිකන් හරි තායි කෙල්ලෙක් ආදරේ ප්‍රකාශ කරගෙන පස්සෙන් අවොත් මුදල් පසුම්බිය ඔරලෝසුව mobile එක පරෙස්සම් කරගනිල්ල.
4. බඩු ගහන්න යාම භයානකයි. උන් පිම්පියෝයි පොලිසියයි එක්ක එකතු වෙලා ගේම දෙනවලු. තව දන්නා තරමට නම් උන් ලෙඩ ගුහාවල්. condom දැම්මට වෙන දේවල් අනාරක්ෂිත්වලු කරන්නේ.
5. සුද්දන්ට විතරයි කියන තැන්වලට රිංගන්න යන්න එපා. සමහර තැන් වල ගහල තියනවා no south asians ඒවගේම no indians කියල. බලෙන් ඇතුල් වෙන්න ගියොත් බෙල්ලෙන් අල්ලලා දොට්ට දානවා. මම දැකල තියනවා british passport එක පෙන්නගෙන ඉන්දියන් කාරයෙක් රිංගන්න ගිහිල්ල ඉස්සරම දොරේ හිටපු bouncer කාරය passport එක ඉරල වීසි කරලා ඊට පස්සේ උගේ හොම්බට දෙකක් දුන්න ඉස්සරහ දත් පේලියට සොරි වෙන්න.

මෙව්වා මතක තියාගෙන රැස්පොට් පිට හොඳ ගමනක් ගිහිල්ල shopping කරලා normal fun එකක් අරගෙන (බඩු ගහන්න යන්නනම් එපා පුතෝ) ලස්සන තැන් බලල පරෙස්සමෙන් වරෙල්ල !!!
 
  • Like
Reactions: dimuthmike

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,765
    9,458
    113

    :):):)ela..thanks machan+++
     
    • Like
    Reactions: bartict