Don't mess with this Girl

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113


    කෙල්ල ගහන ඒවා විතරයි නෙද තියෙන්නෙ ,ඕක සෙටප් එකක් වගෙ බන්.කොල්ලෙක්ගෙන් පාරක් කන්න බැ යකො ගැනියෙක්ට.ජිම් එකට ගිහින් පුක ටිකක් ලොකු කරගත්තට සැබැ ලොකෙ එහෙම වෙන්නෙ නැ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    මේකනං act එකක්.ඒත් ගැහැණු under estimate කරන්න බෑ.
    Miesha tate එක්ක කොල්ලො සෙට් එකක් practice කරන සීන් එකක් එහෙම තිබ්බා පුහුණුවක් නැති කොල්ලෙක්ට හරෙන්නවත් බැ.
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    වලි වල ඕම එකා එකා එන් නෑ ඔක්කම දෙන්නේ සෙබ්බුව 😂😂😂
    අනිවාර්යෙන් මචං .
    අපේ ඉස්කෝලෙකට වගේ එන්න තිබ්බේ .
    එකෙක්ව වට කරගන්නවා 50ක් විතර .
    සමහර වෙලාවට ගුටිකන එකාට ලංවෙන්න බැරි තරම් සෙනග නිසා ඉස්සර ඉන්න එකාට ගහල මාරු වෙනවා . :lol::lol:
     
    • Haha
    Reactions: NRTG and Don GasCan