Don't poo on Lamborghinis

IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    viral brothers ලා නේද.පට්ට බන් උන්ගේ videos උන්ගේ vlogs මම හැමදාම බලනවා
     
    • Like
    Reactions: Sadeepa Arosha

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :yes: ow ow tazers kindi wunada manda :sorry: thnx mchn uba usa neh ohe thiynwa neda ;)

    නෑ නෑ ඔසී ඉන්නේ:yes:, මෙහෙ පොලිසිය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ tazers , ඇමරිකාවෙනම් පොඩි දේකටත් වෙඩි තියනවා :angry:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    නෑ නෑ ඔසී ඉන්නේ:yes:, මෙහෙ පොලිසිය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ tazers , ඇමරිකාවෙනම් පොඩි දේකටත් වෙඩි තියනවා :angry:

    ahh ekane :sorry: affata hudu eken patta shock ekak athi neda bn watenwa kiyanne :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ahh ekane :sorry: affata hudu eken patta shock ekak athi neda bn watenwa kiyanne :dull:

    මිනිහෙක්ව ටික වෙලාවකට අඩපණ කරන්න පුළුවන් shock එකක් දෙන්නේ . හැබැයි සමහර weak අය ඒ shock එකට මැරෙනවා කලාතුරකින් :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මිනිහෙක්ව ටික වෙලාවකට අඩපණ කරන්න පුළුවන් shock එකක් දෙන්නේ . හැබැයි සමහර weak අය ඒ shock එකට මැරෙනවා කලාතුරකින් :dull:

    :shocked: affata hudu mehe ewunta thibbe nathi eka hodai mchn netnam okun monwa karaganida danne nah :lol: