Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't put your money at Micro Finance Company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මේකයි උබලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වැඩි ආරක්ෂාවකට වගේම. විශේෂයෙන් පොලියක් ගන්නනේ බැංකුවල පුස් කන්න දාන්නේ.....හැ බොරුද?

දැන් ඉතින් බැංකුයි, මූල්‍ය ආයතන, ෆිනෑස් කොම්පැනි එකී නොකී උන් කියනව උබලගෙ තියෙන සබ්බ සකල මනාවම එකතු කරන් ඇවිත් අපේ ලඟ දාපල්ලා. අපි ඉහල පොලියක් දෙනවා කියල...

මේ අතරේ තියෙනවා micro finance කියල වර්ගයක්. සිංහලෙන් කියනව නම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන...

බයානකම දේ මේ කියන ක්ෂුද්රමූල ආයතන රජයේ මහ බැංකුවේ වගකීමෙන් තොරවීම. මට ඒක අවධාරනයෙන්ම කියන්න පුලවන්. ඒ කියන්නේ මෙවැනි මූල්‍ය ආයත පාළනය වන්නේ...ඔවුන්ගේම හෝ රජයේ පාළක මණ්ඩලයක් විසින්.. තවද ලංකාව තුල දැනට මෙවෙනි ක්ෂ්‍රදු මූල්‍ය ආයන රජයේ ඒව සහ පෞද්ගලික ඒවා තියෙනවා...

වඩාත්ම හාස්‍යජනක දේ සහ අදහගන්න බැරිදේ තමයි... රජයෙන් tv , radio , newspapers වල ads දානවා.. මහබැංකුවේ අනුමැතිය නැති කිසිම මූල්‍ය ආයතනය මුදල් තැන්පත් කරන්න එපා...එහෙම කරොත් තමන්ටද එවැනි ආයතන පවත්වාගෙන යාම සඳහා කරපු උදව්වක් සේ සලකා දඩුවම් හිමිවෙන බව. ඉතින් මේ වගේ තැන් වල සල්ලි දාල කෙල උනාම මිනිස්සු නීතිය ඉස්සරහට යන්නත් බයයි...

හරි දැන් බලමු ලංකාව තුල ක්‍රියාත්මක වෙන මෙවැනි micro finance මොනවද කියල

මම දන්න ඒව විතරක් පහතින් දානව...හැබැයි තව තියෙනව...උබල පරිස්සමෙන් හොඳේ

01 සණස සංවර්ධන බැංකුව...රජයේ එකකි.

02 ග්‍රාමීන් බැංකව ...පෞද්ගලික එකකි.

මේ ඉහත දැක්වපු කිසිම ආයතනයක් මහබැංකුවේ වගකීමට යටත් නැත... තැන්පත් කරුවන්ගේ මුදල් වලට කේස් එකක් ආවොත් එයට මහබැංකුව වග කියන්නේද නැත..ඒනිසා පෙරේත කමට වැඩි පොලියට ඔය වගේ තැන්වල සල්ලි දාන්න එපා..මහ බැංකුවේ රෙගුලාසි යටතේ පාළනය වන නිසි මූල්‍ය ආයතනයක සල්ලි දාපල්ල..

මම මේ ප්‍රශ්නෙ විසඳගන්න ගියා සණස බැංකුවේ එක් ශාකාවක මැනේජර් හම්බ වෙන්න..මිනිහා කිව්වේ...මෙවැනි බැංකු ඉලක්ක කරන්නේ සාමාන්‍ය ජනයා බවත් ඔවුන්ට අවශ්‍ය හදිසි මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකිරීමට නම් මහ බැංකුවේ රෙගුලාසි වලින් ඉවත් වෙන්ට අවශ්‍ය බවය...

තවද මේ බැංකුවේ අදායමෙන් විශාල කොටසක් එම ශාකාව පිහිටි ප්‍රදේශීය සබා මන්ත්‍රීට පාළනය කර හැකි බවත්ය. ඒවා ප්‍රාදේශීය සංවර්ධනයට යොමු කරනවලු....අනේ මන්ද ඉතින් මොනව කරනවද කියල...

උබලත් පරිස්සම් වෙල්ලා....

[QUOTE="Beware, post: 14353692, member: 454321"] [SIZE="5"][I][COLOR="Red"]මචන්ලා මේකයි උබලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වැඩි ආරක්ෂාවකට වගේම. විශේෂයෙන් පොලියක් ගන්නනේ බැංකුවල පුස් කන්න දාන්නේ.....හැ බොරුද? :D:D:D දැන් ඉතින් බැංකුයි, මූල්‍ය ආයතන, ෆිනෑස් කොම්පැනි එකී නොකී උන් කියනව උබලගෙ තියෙන සබ්බ සකල මනාවම එකතු කරන් ඇවිත් අපේ ලඟ දාපල්ලා. අපි ඉහල පොලියක් දෙනවා කියල...:oo::oo::oo: මේ අතරේ තියෙනවා micro finance කියල වර්ගයක්. සිංහලෙන් කියනව නම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන...:dull::dull::dull: බයානකම දේ මේ කියන ක්ෂුද්රමූල ආයතන රජයේ මහ බැංකුවේ වගකීමෙන් තොරවීම. මට ඒක අවධාරනයෙන්ම කියන්න පුලවන්. ඒ කියන්නේ මෙවැනි මූල්‍ය ආයත පාළනය වන්නේ...ඔවුන්ගේම හෝ රජයේ පාළක මණ්ඩලයක් විසින්.. තවද ලංකාව තුල දැනට මෙවෙනි ක්ෂ්‍රදු මූල්‍ය ආයන රජයේ ඒව සහ පෞද්ගලික ඒවා තියෙනවා...:confused::confused::confused: වඩාත්ම හාස්‍යජනක දේ සහ අදහගන්න බැරිදේ තමයි... රජයෙන් tv , radio , newspapers වල ads දානවා.. මහබැංකුවේ අනුමැතිය නැති කිසිම මූල්‍ය ආයතනය මුදල් තැන්පත් කරන්න එපා...එහෙම කරොත් තමන්ටද එවැනි ආයතන පවත්වාගෙන යාම සඳහා කරපු උදව්වක් සේ සලකා දඩුවම් හිමිවෙන බව. ඉතින් මේ වගේ තැන් වල සල්ලි දාල කෙල උනාම මිනිස්සු නීතිය ඉස්සරහට යන්නත් බයයි...:baffled::baffled::baffled: හරි දැන් බලමු ලංකාව තුල ක්‍රියාත්මක වෙන මෙවැනි micro finance මොනවද කියල මම දන්න ඒව විතරක් පහතින් දානව...හැබැයි තව තියෙනව...උබල පරිස්සමෙන් හොඳේ :yes::yes::yes: 01 සණස සංවර්ධන බැංකුව...රජයේ එකකි. 02 ග්‍රාමීන් බැංකව ...පෞද්ගලික එකකි. මේ ඉහත දැක්වපු කිසිම ආයතනයක් මහබැංකුවේ වගකීමට යටත් නැත...:yes::yes::yes: තැන්පත් කරුවන්ගේ මුදල් වලට කේස් එකක් ආවොත් එයට මහබැංකුව වග කියන්නේද නැත..ඒනිසා පෙරේත කමට වැඩි පොලියට ඔය වගේ තැන්වල සල්ලි දාන්න එපා..මහ බැංකුවේ රෙගුලාසි යටතේ පාළනය වන නිසි මූල්‍ය ආයතනයක සල්ලි දාපල්ල..:yes::yes::yes: මම මේ ප්‍රශ්නෙ විසඳගන්න ගියා සණස බැංකුවේ එක් ශාකාවක මැනේජර් හම්බ වෙන්න..මිනිහා කිව්වේ...මෙවැනි බැංකු ඉලක්ක කරන්නේ සාමාන්‍ය ජනයා බවත් ඔවුන්ට අවශ්‍ය හදිසි මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකිරීමට නම් මහ බැංකුවේ රෙගුලාසි වලින් ඉවත් වෙන්ට අවශ්‍ය බවය... තවද මේ බැංකුවේ අදායමෙන් විශාල කොටසක් එම ශාකාව පිහිටි ප්‍රදේශීය සබා මන්ත්‍රීට පාළනය කර හැකි බවත්ය. ඒවා ප්‍රාදේශීය සංවර්ධනයට යොමු කරනවලු....අනේ මන්ද ඉතින් මොනව කරනවද කියල...:lol::lol: උබලත් පරිස්සම් වෙල්ලා....:yes::yes::yes:[/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom