Don't put your money at Micro Finance Company

Beware

Member
Dec 26, 2012
243
15
0
මචන්ලා මේකයි උබලා දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වැඩි ආරක්ෂාවකට වගේම. විශේෂයෙන් පොලියක් ගන්නනේ බැංකුවල පුස් කන්න දාන්නේ.....හැ බොරුද? :D:D:D

දැන් ඉතින් බැංකුයි, මූල්‍ය ආයතන, ෆිනෑස් කොම්පැනි එකී නොකී උන් කියනව උබලගෙ තියෙන සබ්බ සකල මනාවම එකතු කරන් ඇවිත් අපේ ලඟ දාපල්ලා. අපි ඉහල පොලියක් දෙනවා කියල...:oo::oo::oo:

මේ අතරේ තියෙනවා micro finance කියල වර්ගයක්. සිංහලෙන් කියනව නම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන...:dull::dull::dull:

බයානකම දේ මේ කියන ක්ෂුද්‍රමූල ආයතන රජයේ මහ බැංකුවේ වගකීමෙන් තොරවීම. මට ඒක අවධාරනයෙන්ම කියන්න පුලවන්. ඒ කියන්නේ මෙවැනි මූල්‍ය ආයත පාළනය වන්නේ...ඔවුන්ගේම හෝ රජයේ පාළක මණ්ඩලයක් විසින්.. තවද ලංකාව තුල දැනට මෙවෙනි ක්ෂ්‍රදු මූල්‍ය ආයන රජයේ ඒව සහ ‍පෞද්ගලික ඒවා තියෙනවා...:confused::confused::confused:

වඩාත්ම හාස්‍යජනක දේ සහ අදහගන්න බැරිදේ තමයි... රජයෙන් tv , radio , newspapers වල ads දානවා.. මහබැංකුවේ අනුමැතිය නැති කිසිම මූල්‍ය ආයතනය මුදල් තැන්පත් කරන්න එපා...එහෙම කරොත් තමන්ටද එවැනි ආයතන පවත්වාගෙන යාම සඳහා කරපු උදව්වක් සේ සලකා දඩුවම් හිමිවෙන බව. ඉතින් මේ වගේ තැන් වල සල්ලි දාල කෙල උනාම මිනිස්සු නීතිය ඉස්සරහට යන්නත් බයයි...:baffled::baffled::baffled:

හරි දැන් බලමු ලංකාව තුල ක්‍රියාත්මක‍ වෙන මෙවැනි micro finance මොනවද කියල
මම දන්න ඒව විතරක් පහතින් දානව...හැබැයි තව තියෙනව...උබල පරිස්සමෙන් හො‍ඳේ :yes::yes::yes:

01 සණස සංවර්ධන බැංකුව...රජයේ එකකි.
02 ග්‍රාමීන් බැංකව ...පෞද්ගලික එකකි.

මේ ඉහත දැක්වපු කිසිම ආයතනයක් මහබැංකුවේ වගකීමට යටත් නැත...:yes::yes::yes: තැන්පත් කරුවන්ගේ මුදල් වලට කේස් එකක් ආවොත් එයට මහබැංකුව වග කියන්නේද නැත..ඒනිසා පෙරේත කමට වැඩි පොලියට ඔය වගේ තැන්වල සල්ලි දාන්න එපා..මහ බැංකුවේ රෙගුලාසි යටතේ පාළනය වන නිසි මූල්‍ය ආයතනයක සල්ලි දාපල්ල..:yes::yes::yes:

මම මේ ප්‍රශ්නෙ විසඳගන්න ගියා සණස බැංකුවේ එක් ශාකාවක මැනේජර් හම්බ වෙන්න..මිනිහා කිව්වේ...මෙවැනි බැංකු ඉලක්ක කරන්නේ සාමාන්‍ය ජනයා බවත් ඔවුන්ට අවශ්‍ය හදිසි මූල්‍ය අවශ්‍යතා පහසුවෙන් ඉටුකිරීමට නම් මහ බැංකුවේ රෙගුලාසි වලින් ඉවත් වෙන්ට අවශ්‍ය බවය...

තවද මේ බැංකුවේ අදායමෙන් විශාල කොටසක් එම ශාකාව පිහිටි ප්‍රදේශීය සබා මන්ත්‍රීට පාළනය කර හැකි බවත්ය. ඒවා ප්‍රාදේශීය සංවර්ධනයට යොමු කරනවලු....අනේ මන්ද ඉතින් මොනව කරනවද කියල...:lol::lol:

උබලත් පරිස්සම් වෙල්ලා....:yes::yes::yes:
 
  • Like
Reactions: kandahar

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    Sanasa sanwardhana Bank is a registered Bank as I know. But Sanasa is not.

    I know well about sanasa. it is controlled by the people of the affecting area. So if the bank do something bad it is the responsibility of the people. they elected the all management staff.
    e arunama hariyata manage wena sanasakin gamakata sahenna sewayak wenawa. mamama sahenna dewal karagena thiyenawa ape sanasen. bike eka gatta, gedara hadanna loan gatta, podi podi hadissi walata loan aragena thiyenawa sahenna.
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    පිස්සු පුසා;14353707 said:
    අපෝ සැනස බැංකු කිඅන්නේ මහා ගූ ගොඩවල්
    මමනම් දන්නා එකෙකුටවත් යන්න දෙන්නේ නැහැ
    TFS

    පව් බන් අහිංසක මිනිස්සු..උන් දන්නෑ මේව ගැන...රජයෙත් තියෙන්නේ දෙබිඩි පිළිවෙතක්...

    මතක ඇතිනේ 2007 දේ සණස බැංකුවේ පාළන අදිකාරිය විසින් සල්ලි මාටිය ගහල සීනි කර්මාන්ත ශාලාවකට යොදවල උනු වින්නැහිය..පස්සෙ ගණුදෙනු කරුවන්ගෙ විරෝධය මත.. රජය මැදිහත් වෙලා..ඒක රජයේ සම්පූර්ණ පාළනයට ගත්ත...

    හැබැයි මහ බැංකුව යටතේ නෑ..ඒ නිසා කේස් එකක් ආවොත් දේෂ පාළුවො පාර්ලිමේන්තුවේ ගහන විගඩමක් අවසානයේ තමයි සාදාරනයක් ඉටුඋනොත් වෙන්නෙ...ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..:angry::angry::angry:
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    Sanasa sanwardhana Bank is a registered Bank as I know. But Sanasa is not.

    I know well about sanasa. it is controlled by the people of the affecting area. So if the bank do something bad it is the responsibility of the people. they elected the all management staff.
    e arunama hariyata manage wena sanasakin gamakata sahenna sewayak wenawa. mamama sahenna dewal karagena thiyenawa ape sanasen. bike eka gatta, gedara hadanna loan gatta, podi podi hadissi walata loan aragena thiyenawa sahenna.

    අන්න මචන් පොයින්ට් එක..අඩු ලියකියවිලි ප්‍රමාණයකින් හා කෙටි කාලයකින් දුප්පත් මිනියට නයක් ගන්න සණසෙන් කරන්නේ ලොකු සේවයක්..මම ඒක පිළිගන්නවා..මේදේ මහබැංකුවේ රෙගුලාසි යටතේ ඉඳන් කරන්න බැරි නිසා තමයි ක්ෂුද්‍රමූල ආයතනයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ...

    පොඩි අවුලකට තියෙන්නේ...මචන් වගකීම සම්බන්ද ප්‍රශ්නෙ..මොන කතා කිව්වත් ඒ අවධානම තියෙනව...:yes::yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    umba borune bung daala thiynne...

    Prime Grameen is a fully fledged finance company duly registered and licensed to obtain public deposits, by the Central Bank of Sri Lanka.

    methanin gaththe
    http://www.primegrameen.com/about-1-2.html

    meka kalin ceylinco grameen kiyala thibbe..golden key case eken passe 2009 primelands la meka gaththa..meka CBSL eke registered finance company ekak..

    sanasatath govt. backing thiyanawa...

    umba salli danna yaddi oya sakvithi, daduwam mudalali wage ewun laga nethuwa wena onama thenaka daapan CBSL registered da balala..
     
    උබ වැරදියි මචන්...ප්‍රයිම් ග්‍රාමීන් එක අවසර අරගෙන තියෙන්නේ....මහජන තැන්පතු බාර ගැනීම සඳහා පමණයි. නමත් ප්‍රයිම් ග්‍රාමීන් හරහා වන ණය දීම්, ෆිනෑස් කටයුතු මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් නෑ...:yes::yes::yes:

    කොහොමත් තැන්පතු භාරගැනීම සඳහා මහ බැංකුවෙන් අවසර ගන්නැතිව උන්ට බිස්නස් එක කරන්න බෑනේ බන්....

    මහ ජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට මහ බැංකුවෙන් අවසර ගත යුතු ඌවත්....මූල්‍ය ආයතනයක් විදියට කරන ගණුදෙනු සඳහා මහ බැංකුවේ ක්‍රියා පටිපාටියට යටත්වීම අනිවාර්යය නෑ..:yes::yes::yes: මෙතනයි ගැටලුව තියෙන්නේ...
     
    Last edited:

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    ගොඩක් දෙනෙක් තේරුම් ගන්නැති දෙයක් මේක......

    01 කවුරුත් දන්නවනේ...මහ බැංකුවේ අවසරය නැතිව කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මහ ජන තැන්පත් භාර ගැනීම නීති විරෝදී බව....:yes::yes::yes: මේ නිසා මොන මූල්‍ය ආයතනය උනත් මහ බැංකුවෙන් තැන්පතු භාර ගැනීම සඳහා අවසර ගත යුතුයි....:yes::yes::yes: හැබැයි එයින් කියවෙන්නෑ...එම ආයතනය මගින් කරනු ලබන මූල්‍ය ගණුදෙනු (ණය දීම්, ෆිනෑස් කටයුතු) කටයුතු මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් කියල...:yes::yes::yes: මොකද එය අනිවාර්යය නෑ...:baffled::baffled::baffled:

    02 ප්‍රයිම් ග්‍රාමීන් කියන්නෙත් ක්ෂුද්‍ර මූල ආයතනයක් ඒක මට නිසැකවම කියන්න පුලුවන්..:yes: මේ ගොල්ලෝ ඉලස්ක කරන්නේ ගොඩක්ම ප්‍රාදේශීය පහල මට්ටමේ ජනතාව...ඉතින් මේ පහල මට්ටමේ ජනතාවට හදිසියකට නයක් ගන්න, ෆිනෑස් එකක් කරගන්න තමයි මේව බිහි වෙලා තියෙන්නේ...:yes::yes::yes: මේකටත් සුවිශේෂී හේතුවක් තියෙනවා.. ඒ තමයි මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් බැංකුවකට කිසි විටෙක ණයක් පහසුවෙන් නිදහස් කරන්න බෑ..සෑහෙන්න ලිපිලේකන අවශ්‍ය වෙනවා.. දුප්පත් ජනතාවට කොහින්ද මේවා?? අන්න ඒනියි මෙවිනි ක්ෂුද්‍ර මූල ආයතන බිහිවෙලා තියෙන්නේ....:yes::yes::yes:

    03 මෙවැනි ආයතන වල සිදුවෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්දව අවසන් වරට මහ බැංකුව වග කියන්නේ නැත..:yes::yes::yes:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113

    මහ ජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට මහ බැංකුවෙන් අවසර ගත යුතු ඌවත්....මූල්‍ය ආයතනයක් විදියට කරන ගණුදෙනු සඳහා මහ බැංකුවේ ක්‍රියා පටිපාටියට යටත්වීම අනිවාර්යය නෑ..:yes::yes::yes: මෙතනයි ගැටලුව තියෙන්නේ...

    umba facts dena gena katha karapan.. nikan kawuruth kiyapu paliyata ahanna epa...mata hithene widihata umba me copmany 2 ken mokaka hari salli dala den salli hira wela ne da thiyenn????

    hari mata ewa wedak ne...umba kiyana de sampuranyenam weradi...every month me hema CBSL registered copmany yak ma reports 30 k withra yawanna ona..me reports wala thyenne interest spread ,capital adequacy wage dewal thamai..mata hriyatama 30 ma mathaka ne..umbata ona nam man eke list ekath dennam..

    CBSL eka strictly monitor karanawa me copmanies public deposit use karana widiha..awuruddakata serayak on site examination thiyanawa CBSL staff eka awith..meka nika external audit ekak wage hebeo CBSL eken thiyanne..

    karunu hariyata denagena katha karapan bung..
     
    :lol::lol::lol: මම ඕවගෙ සල්ලි දාල නෑ බන් ...මම ගනුදෙනු කරන්නේ සම්පත් සහ මහජන බැංකුව එක්ක..

    කරන ගණුදෙනු සඳහා වර්තා ඉදිරිපත් කරන එක ඇත්ත...

    උබ කියපන් බලන්න micro finance/ ක්ෂ්‍රදු මූල ආයතන කියන එකේ තේරුම? :yes::yes::yes::yes:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    :lol::lol::lol:
    උබ කියපන් බලන්න micro finance/ ක්ෂ්‍රදු මූල ආයතන කියන එකේ තේරුම? :yes::yes::yes::yes:

    ane mama danne na ne professor..

    mama micro finance and non-banking financial institution kiyana eke thrum danne nethiwa thama mechara wela bana deshana kale :rofl::rofl:
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    ane mama danne na ne professor..

    mama micro finance and non-banking financial institution kiyana eke thrum danne nethiwa thama mechara wela bana deshana kale :rofl::rofl:

    ඒක තේරෙනව උබ කතා කරන ඒව බැලුවම...යකෝ ක්ෂද්‍ර මූල ආයතනයකට කටයුතු කරන්න බෑ මහ බැංකුවේ සියලුම රෙගුලාසි වලට යටත් වෙලා. එතකොට සාමාන්‍ය මූල්‍ය ආයතනයි ක්ෂද්‍ර මූල්‍ය ආයතයි අතර වෙනසක් නෑනේ...:lol::lol::lol:

    අයි මේ දෙවර්ගයක්...??? කියපන් බලන්න වෙනස?? :angry::angry::angry:

    මම සණසෙ එක් ශාකාවක මැනේජර් එක්ක මේ ගැන කතා කරා...උබ දන්නැත්නම් ගිහින් ඒ වගේ දන්න පුද්ගලයෙක්ගෙන් අහල දැනගනින්...