Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't put your money at Micro Finance Company
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් දෙනෙක් තේරුම් ගන්නැති දෙයක් මේක......

01 කවුරුත් දන්නවනේ...මහ බැංකුවේ අවසරය නැතිව කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මහ ජන තැන්පත් භාර ගැනීම නීති විරෝදී බව.... මේ නිසා මොන මූල්‍ය ආයතනය උනත් මහ බැංකුවෙන් තැන්පතු භාර ගැනීම සඳහා අවසර ගත යුතුයි.... හැබැයි එයින් කියවෙන්නෑ...එම ආයතනය මගින් කරනු ලබන මූල්‍ය ගණුදෙනු (ණය දීම්, ෆිනෑස් කටයුතු) කටයුතු මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් කියල... මොකද එය අනිවාර්යය නෑ...

02 ප්‍රයිම් ග්‍රාමීන් කියන්නෙත් ක්ෂුද්‍ර මූල ආයතනයක් ඒක මට නිසැකවම කියන්න පුලුවන්.. මේ ගොල්ලෝ ඉලස්ක කරන්නේ ගොඩක්ම ප්‍රාදේශීය පහල මට්ටමේ ජනතාව...ඉතින් මේ පහල මට්ටමේ ජනතාවට හදිසියකට නයක් ගන්න, ෆිනෑස් එකක් කරගන්න තමයි මේව බිහි වෙලා තියෙන්නේ... මේකටත් සුවිශේෂී හේතුවක් තියෙනවා.. ඒ තමයි මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් බැංකුවකට කිසි විටෙක ණයක් පහසුවෙන් නිදහස් කරන්න බෑ..සෑහෙන්න ලිපිලේකන අවශ්‍ය වෙනවා.. දුප්පත් ජනතාවට කොහින්ද මේවා?? අන්න ඒනියි මෙවිනි ක්ෂුද්‍ර මූල ආයතන බිහිවෙලා තියෙන්නේ....

03 මෙවැනි ආයතන වල සිදුවෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්දව අවසන් වරට මහ බැංකුව වග කියන්නේ නැත..

[QUOTE="Beware, post: 14354987, member: 454321"] [SIZE="6"][I][COLOR="RoyalBlue"]ගොඩක් දෙනෙක් තේරුම් ගන්නැති දෙයක් මේක...... 01 කවුරුත් දන්නවනේ...මහ බැංකුවේ අවසරය නැතිව කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මහ ජන තැන්පත් භාර ගැනීම නීති විරෝදී බව....:yes::yes::yes: මේ නිසා මොන මූල්‍ය ආයතනය උනත් මහ බැංකුවෙන් තැන්පතු භාර ගැනීම සඳහා අවසර ගත යුතුයි....:yes::yes::yes: හැබැයි එයින් කියවෙන්නෑ...එම ආයතනය මගින් කරනු ලබන මූල්‍ය ගණුදෙනු (ණය දීම්, ෆිනෑස් කටයුතු) කටයුතු මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් කියල...:yes::yes::yes: මොකද එය අනිවාර්යය නෑ...:baffled::baffled::baffled: 02 ප්‍රයිම් ග්‍රාමීන් කියන්නෙත් ක්ෂුද්‍ර මූල ආයතනයක් ඒක මට නිසැකවම කියන්න පුලුවන්..:yes: මේ ගොල්ලෝ ඉලස්ක කරන්නේ ගොඩක්ම ප්‍රාදේශීය පහල මට්ටමේ ජනතාව...ඉතින් මේ පහල මට්ටමේ ජනතාවට හදිසියකට නයක් ගන්න, ෆිනෑස් එකක් කරගන්න තමයි මේව බිහි වෙලා තියෙන්නේ...:yes::yes::yes: මේකටත් සුවිශේෂී හේතුවක් තියෙනවා.. ඒ තමයි මහ බැංකුවේ රෙගුලාසි වලට යටත් බැංකුවකට කිසි විටෙක ණයක් පහසුවෙන් නිදහස් කරන්න බෑ..සෑහෙන්න ලිපිලේකන අවශ්‍ය වෙනවා.. දුප්පත් ජනතාවට කොහින්ද මේවා?? අන්න ඒනියි මෙවිනි ක්ෂුද්‍ර මූල ආයතන බිහිවෙලා තියෙන්නේ....:yes::yes::yes: 03 මෙවැනි ආයතන වල සිදුවෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්දව අවසන් වරට මහ බැංකුව වග කියන්නේ නැත..:yes::yes::yes: [/COLOR][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom