don't sharing banking girl sex video

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තරුණියක සහ තරුණයකු සම්බන්ධ අසභ්‍ය වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

    එය සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දැඩි කතා බහට ලක්ව ඇති අතර ඇතැම් වෙබ් අඩවි අසත්‍ය කරුණු නාට්‍යනුසරයෙන් එළිදක්වමින් එම වීඩියෝව මගින් ප්‍රචාරයක් ලබා ගැනීමට උත්සහ කරමින් සිටිනවා.

    මේ සම්බන්ධයෙන් nethgossip වෙත අදහස් දක්වමින් නීතිවේදීන් සඳහන් කළේ අගතියට පත් පාර්ශ්වය පැමිණිලි නොකළද පොලිසියට මීට එරෙහිව කටයුතු කළ හැකි බවයි.

    මේ සම්බන්ධයෙන් නීතිවේදී ආර්.මනෝජ් ගමගේ මහතා දැක්වූ අදහස් පහතින් දැක්වෙනවා.