Dont update to MIUI 12.5.4

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,112
    1
    31,652
    113
    - උඩරට -
    mage 12.5.2 stable thiyenakota 90% charge ekedit battery eka 47hours pennuwa normal mode eke
    after 12.5.4 stable update with 90% charge battery eka pennanne 28hours.

    View attachment 146253
    දැනට තියෙන හොඳම ෆෝන් එක Poco කියලා නේද එදා poco M3 ත්‍රෙඩ් එකේ ලොරි ටෝක් දුන්නේ 🤣🤣 😁 ඇයි බන් දැම් නාහෙන්නේ අඩන්නේ 🔋 කේස් කියලා 🤣
     

    The.One

    Active member
  • Dec 20, 2020
    197
    212
    43
    Uganda
    Mage nam oya kisi case ekak na.
    I always go for xiaomi products because they officially allow you to unlock the bootloader, so I can flash custom kernel and do my own kernel tweaks. මගෙ usage එකට ගැලපෙන app වලට වෙන වෙනම kernel profiles එක්ක arm big.LITTLE cpu cores mata ona widihata on off wenne.

    Battery එක දුවනවා ඉතින් දවස් ගාණක් තිස්සෙ.
    බැස්ස ම ආයේ fast charging නිසා සුරුස් ගාලා charge වෙනවා.

    Process එක ඕන බර apps run උනහම FKM එකෙන් ගාණට ඒවාට ඕන බර දීලා අනික් cores off කරනව.
    :love:
    Which kernel do you use?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "ශිරෝමි" ෆෝන් එකක් පාවිච්චි කරද්දි හරියට ඒ ෆෝන් එක තමන්ම හදා ගත්තා වගේ ගැම්මක් එනවද බං? එහෙම නැත්තං ෆෝන් එකේ ටෙක්නිකල් පැත්ත A ටු Z දන්න එකෙක් කියලා හිතෙනවද? :eek:
     
    • Like
    Reactions: NRTG

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113

    කඩ්ඩ බැරි එකා

    මේ බලපන් තාම charge කරේ නැහැ

    update- 12.5.6

    1633332374587.png
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අඩේ ඉබේටම ඒ අවුල ෆික්ස් වෙලානේ. මම සීයට සීයක් චාජ් කරල එක දිගට ඊයෙ රෑ ගේම් ගැහුව යූටියුබ් බැලුව පැය 8කට ලංවෙන්න යූස් කරා 18%ක් වගේ ආවම මම චාජ් කරා හොද නැති නිසා.

    වෙන ෆොන් වල මීට වඩා ඇති ඒත් පැය 8කට එහා ඩිස්ප්ලේ ඔන් එකේ තියන් දෙයක් කරන්න පුලුවන්නම් ඒ හොදටම ඇති මොකෝ ජීවිතේට උපරිම පැයකට එහා මම ෆොන් එකේ ඉන්නෑ.

    ඊයෙ බං වැඩේ කියන්නේ ෆුල් චාජ් එකෙන් පස්සේ ටක්ගාල 99%ට වැටුනට 99%යෙ ගොඩක් වෙලා තිබ්බ. පැය ගානක්.

    මුකුත් අප්ඩේට් ආවෙත් නෑ හැබැයි. බැටරිය සීසන් වෙනව වගේ සීන් එකක් තියෙනවද දන්නෑ. මම හෙන අවුලෙන් හිටියෙ බැටරිය ෆෝල්ටි එකක් කියල.