මේවා නම් මහ පොන්න වැඩ බං.. පපුවෙ අමාරුවක් තියෙන මනුස්සයෙක් හිටියොත් එතනම ඉවරයි..
එකපාරක් මං දැක්කා ලිෆ්ට් එකක ඔහොම ආතල් එකක් දෙන්න ගිහින් පොඩි කෙල්ලෙක්ට ගහනවා සිහි නැතිවෙන්න එකෙක්.. ඒ පොඩි එකා නම් මැරෙනවද කොහෙද..

පිරිමි හොල්මන් වලට වඩා මම ගෑණු හොල්මන් වලට බයයි මේව කරල මොකක් හරි එකක් උනොත් ආතල් පෙනෙයි චිකමාවෝ![]()
ඒ කියන්නෙ මහසෝනට බය නැද්ද?