Door ac mala paninawa

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,595
    113
    Gampaha
    ඕක ac එකක් නෙමෙයි වාහෙ...
    ඕකට කියන්නෙ එයා කර්ට්න්...
    සිංහලෙන්, "හුළං තිරේ"

    ස්පා වල රිංගල වෛරස් ටොන් ගනං අරගෙන එන උන්ව ඔටෝ ඩිටෙක්ට් කරල බ්ලෝවරේ වැඩිවෙන විදිහට ප්‍රෝග්‍රෑම් කරල ඇත්තෙ...😂
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Ubalata ara mall walata enter weddi door eka udin fix karala tiyena fan eka adan inna ewath galawenna taram fan eka wadidi mala paninne nedda ban.kondeth flat wenawa ekata:frown:
    එහෙනං ජනේලෙන් පලයන් - මීට ඒසීකාරයා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,451
    124,319
    113
    දෙහිවල
    ඕක ac එකක් නෙමෙයි වාහෙ...
    ඕකට කියන්නෙ එයා කර්ට්න්...
    සිංහලෙන්, "හුළං තිරේ"

    ස්පා වල රිංගල වෛරස් ටොන් ගනං අරගෙන එන උන්ව ඔටෝ ඩිටෙක්ට් කරල බ්ලෝවරේ වැඩිවෙන විදිහට ප්‍රෝග්‍රෑම් කරල ඇත්තෙ...😂
    යකෝ.. හොරොව්පතාන ඉදන් කුරුදුවත්තෙ පඩ ලයින් දෙන පාම්පොරි ජානකට ඔහොම කරන්න එපා.. වගා ලිදකට පනීවී...
     
    • Haha
    Reactions: PHBhagya