Door wiser

sahan_ml

Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    Re-condition සෙට් එකක් බලන්න දෙල්කඳ, විජේරාම, නාවින්න පැත්තෙ. :yes:Re-condition දොරවල් වලින් ගලවල දෙනවා.:cool: එකක් 2500ක් විතර කියනවා. :angry:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,836
    6,713
    113
    38
    Galle
    Re-condition සෙට් එකක් බලන්න දෙල්කඳ, විජේරාම, නාවින්න පැත්තෙ. :yes:Re-condition දොරවල් වලින් ගලවල දෙනවා.:cool: එකක් 2500ක් විතර කියනවා. :angry:

    ekak 2500???? yako door 4 ta 10000k ne
    ita laabayi aluth wahanayak ganna eka
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    ekak 2500???? yako door 4 ta 10000k ne
    ita laabayi aluth wahanayak ganna eka

    ඔව්. ඒත් ඩාර්ලි පාරෙ දාන පිහාටු වගේ Chineese කෑලි වලට වඩා 100% Quality එක හොඳයි.:yes: සමහර විට 4ක් ගන්න නිසා අඩුවට ගන්න පුලුවන් වෙයි.:) (මම ගත්තෙ එකයි front passenger door එකේ එක කැඩිල අපේ එකෙ.) මොකද Re-condition බඩු කාරයො කියන්නෙ හිතට එන ගාන.:angry: ගිහින් රවුමක් දාල බලපන් මචන්.:yes: