



Darley road eke beluwada ? Sun lanka eka gawa pot ekak thiyanawa, un repair karalath denawa. Be careful too
https://www.google.lk/maps/@6.92572...TKgCrNqi-TdkcpKkMQDA!2e0!7i13312!8i6656?hl=en
Re-condition දොරවල් වලින් ගලවල දෙනවා.
එකක් 2500ක් විතර කියනවා. 
Re-condition සෙට් එකක් බලන්න දෙල්කඳ, විජේරාම, නාවින්න පැත්තෙ.Re-condition දොරවල් වලින් ගලවල දෙනවා.
එකක් 2500ක් විතර කියනවා.
![]()
ekak 2500???? yako door 4 ta 10000k ne
ita laabayi aluth wahanayak ganna eka
සමහර විට 4ක් ගන්න නිසා අඩුවට ගන්න පුලුවන් වෙයි.
(මම ගත්තෙ එකයි front passenger door එකේ එක කැඩිල අපේ එකෙ.) මොකද Re-condition බඩු කාරයො කියන්නෙ හිතට එන ගාන.
ගිහින් රවුමක් දාල බලපන් මචන්.