Dopamine Detox කරපු කිරියො ඉන්නවද?

Frostbyte_SL

Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    for how long mchn? wenasak danunada e athara
    ඔව් මචන් ලොකු වෙනසක් උනා. කලින් දවස් වල වැඩ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ ගේම්ස් ගහන්න. මගේ stress release කරගන්න වගේම සතුටු වෙන්න තිබ්බ එකම ක්‍රමේ තමයි ගේම් ගහන එක. ගෙදර ගෑනියි , ළමයි එක්ක ඉන්න එපා උනා job එක නිසා. එයාලා ගොඩක් මඟ ඇරුනා මට. පස්සේ මන් පට්ට අමාරුවෙන් ඒක නවත්තගත්තා.දැන් මන් ආසාවෙන් job එක කරන් යනවා ඒ වගේම ගෙදර උන් එක්ක සතුටින් ඉන්නවා. try කරලා බලපන් එච්චර අමාරු වෙන එකක් නෑ

    image_2023-07-06_221720866.png
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඔව් මචන් ලොකු වෙනසක් උනා. කලින් දවස් වල වැඩ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ ගේම්ස් ගහන්න. මගේ stress release කරගන්න වගේම සතුටු වෙන්න තිබ්බ එකම ක්‍රමේ තමයි ගේම් ගහන එක. ගෙදර ගෑනියි , ළමයි එක්ක ඉන්න එපා උනා job එක නිසා. එයාලා ගොඩක් මඟ ඇරුනා මට. පස්සේ මන් පට්ට අමාරුවෙන් ඒක නවත්තගත්තා.දැන් මන් ආසාවෙන් job එක කරන් යනවා ඒ වගේම ගෙදර උන් එක්ක සතුටින් ඉන්නවා. try කරලා බලපන් එච්චර අමාරු වෙන එකක් නෑ

    View attachment 209398
    Thank you!
     
    • Like
    Reactions: NRTG