for how long mchn? wenasak danunada e athara
ඔව් මචන් ලොකු වෙනසක් උනා. කලින් දවස් වල වැඩ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ ගේම්ස් ගහන්න. මගේ stress release කරගන්න වගේම සතුටු වෙන්න තිබ්බ එකම ක්රමේ තමයි ගේම් ගහන එක. ගෙදර ගෑනියි , ළමයි එක්ක ඉන්න එපා උනා job එක නිසා. එයාලා ගොඩක් මඟ ඇරුනා මට. පස්සේ මන් පට්ට අමාරුවෙන් ඒක නවත්තගත්තා.දැන් මන් ආසාවෙන් job එක කරන් යනවා ඒ වගේම ගෙදර උන් එක්ක සතුටින් ඉන්නවා. try කරලා බලපන් එච්චර අමාරු වෙන එකක් නෑfor how long mchn? wenasak danunada e athara
Thank you!ඔව් මචන් ලොකු වෙනසක් උනා. කලින් දවස් වල වැඩ ඉවරවෙලා ගෙදර එනකන් බලන් ඉන්නේ ගේම්ස් ගහන්න. මගේ stress release කරගන්න වගේම සතුටු වෙන්න තිබ්බ එකම ක්රමේ තමයි ගේම් ගහන එක. ගෙදර ගෑනියි , ළමයි එක්ක ඉන්න එපා උනා job එක නිසා. එයාලා ගොඩක් මඟ ඇරුනා මට. පස්සේ මන් පට්ට අමාරුවෙන් ඒක නවත්තගත්තා.දැන් මන් ආසාවෙන් job එක කරන් යනවා ඒ වගේම ගෙදර උන් එක්ක සතුටින් ඉන්නවා. try කරලා බලපන් එච්චර අමාරු වෙන එකක් නෑ
View attachment 209398