Dotted Line

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Yaluwane me wage effect ekak english letters walata dana widiha dannawada?

    Picture-210.png
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mokadda software eka,,
    illustrator wala nam stroke wala tiyenawa dashed line option eka..
    word nam mathak karanna epa..

    :rolleyes::rolleyes::rolleyes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔයිට වැඩිය ලේසි නැද්ද මචන් ඔය වගේ ඩොටඩ් ලයින් තියෙන ෆොන්ට් එකක් සෙට් කරගත්තනම්. මම දැන්නේ නැහැ උබගේ උවමනාව මොකක්ද කියලා, මම උබට අදහසක් විතරයි දුන්නේ:)
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඔයිට වැඩිය ලේසි නැද්ද මචන් ඔය වගේ ඩොටඩ් ලයින් තියෙන ෆොන්ට් එකක් සෙට් කරගත්තනම්. මම දැන්නේ නැහැ උබගේ උවමනාව මොකක්ද කියලා, මම උබට අදහසක් විතරයි දුන්නේ:)

    ehema fonts wagayakuth beluwa a unata a fonts wala quality eka adui macho. anith eka akuru wala round shape eka ne hungak ewage. umbata puluwannam ehema font ekak set karala depanko macho.

    Thnx
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්

    Illustrator wala kohomada macho karanne. mma try kala hari giye nene

    1) type කරපන් ඕනෙ එක
    2) strokes වලින් line thickness දීපන්.. 1pt, 2pt,.....
    3) letters වල fill color එක white කරපන්
    4) strokes වලින් dashed line select කරලා dash distance දීපන්, 3pt, 6pt....
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    Power point වලින් පුළුවන්....

    text box එකක් අකුරු ගහල drawing tools > format වල text out line එක dash line දීල fill එක none දීපන්....

    wade goda...
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    Illustrator wala kohomada macho karanne. mma try kala hari giye nene

    font eke Outline ekata colour ekak deela (fill ekai outline ekai same colours daanna epa...) stroke ekata thickness ekak select karala windows walin stroke panel eka aragena eke dashed line kiyana eka tick karnna.. dan ara pahala tiyena kotu wala dash eke digai gap ekai type karaganna one gaana balala..

    menna sample image ekak..

    stroke_tips1.gif
     
    Last edited: