Double Bacon & Egg & Cheese Sandwich- My Way!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,863
    50,204
    113
    සේදවත්ත
    තෝ වගේ ඵකම රටක ලැගන් නාකි සුද්දෙක්ගෙ වහල් වැඩ කරන ළිං මැඩියෙක්ට මේවා කියල වැඩක් නෑ..තෝ හැමදේම ගැන බලන්නේ උගේ විදිහ බලල විතරයි..මෙන්න බලල ඉගෙනගනින්..සුදු අක්ක කෙනෙක්ගෙන්ම🤣🤣


    උබ ඕක දලම බලපන් ක්‍රිස්පිද කියලා, වේලිලා වගේ ඩීහයිඩේට් වෙලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය චීස් එක බේකන් වල ඉතුරු වෙන oil වලින් ටිකක් ග්‍රීල් කරලා වගේ ගනින්.

    bread -use only 2 slices
    egg - runny yolk
    සෝස් දාන්න එපා යකෝ… තේරුමක් නැති වෙනවා…ඔනමනම් ගාර්ලික් අයෝලි පොඩ්ඩක් දාපන්..


    මැහෑෂ් නෙමෙයි පොන්ස්..මහේෂ්….නොදකින් නම කියවන්න දන්නෙත් නෑ
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,441
    41,569
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඔය චීස් එක බේකන් වල ඉතුරු වෙන oil වලින් ටිකක් ග්‍රීල් කරලා වගේ ගනින්.

    bread -use only 2 slices
    egg - runny yolk
    සෝස් දාන්න එපා යකෝ… තේරුමක් නැති වෙනවා…ඔනමනම් ගාර්ලික් අයෝලි පොඩ්ඩක් දාපන්..


    මැහෑෂ් නෙමෙයි පොන්ස්..මහේෂ්….නොදකින් නම කියවන්න දන්නෙත් නෑ
    pala wesi mata ugannanne netuwa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ ඕක දලම බලපන් ක්‍රිස්පිද කියලා, වේලිලා වගේ ඩීහයිඩේට් වෙලා
    තොට මොන බේකන් ද බල්ලෝ…මස් කට්ටක් කාලා නිදා ගනින්

    pala wesi mata ugannanne netuwa.
    ඕක අන්තිමට හදලා බේකන් වල ඉතුරු oil වලින් පාන් දෙපැත්ත මිනිත්තු 2ක් විතර තියලා කාපන් ….නොදකින් මැහෑෂ් අවරුදු ගානක් Aus ඉඳල පාන් කෑල්ලක් හදාගන්න දන්නේ නෑ 🤭
    ------ Post added on Mar 10, 2022 at 5:43 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,863
    50,204
    113
    සේදවත්ත
    තොට මොන බේකන් ද බල්ලෝ…මස් කට්ටක් කාලා නිදා ගනින්

    කැලුබරියෝ ඕම් ද ඔසීවල උබ බේකන් කන්නේ . චිකන් විතරක් කන අපතයෙක්ද කොහෙද උබ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    8:44 @scurvy තොට කවුරු හරි අරිද්දිද මේක රෙකොඩ් කරේ? :lol:
     
    Last edited:
    • Haha
    Reactions: dayt0na

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,618
    16,476
    113
    ahhh uhhhhhh amboooo :lol::lol:
    cooking with god balankota mathak une kay's cooking :rofl:

    korean toast kapan bn.
     
    • Like
    Reactions: NRTG

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,142
    113
    1745600176296.png
     
    • Wow
    • Dislike
    Reactions: AnuradhaRa and EVC