ඔව් fan එක engine එකේ power එකෙන් කරකවන්න ඕනෙ නැ නේ,fan එකට යන බර අඩු වෙනවනෙ ඔව්, පරණ වාහන රෙස්ටෝ කරනකොට එහෙමත් ඉලෙක්ට්‍රික් ෆෑන් දානවා.