Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Double Cab around 4 million
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොනවගේ දේකටද පාවිච්චි කරන්නෙ ? පට්ට ගහන්න නම් hilux එකක් ගන්න. ගොඩක් දුරට ගෙදර පාවිච්චියට නම් navara එක තමයි හොද. l200 එක හොදයි පට්ට ගහන්න, හැබැයි පාට්ස් එලියෙ ගන්න අඩුයි. ඒ නිසා මේන්ටේන් ටිකක් ගනන් වැඩී. ගැස්සෙනව වැඩී.

මොකක් ගත්තත් මැනුවල් ගියර් ගන්න.

thailand model UK model ඔය 3ම එනව. තායිලන්ඩ් ඒව ගනන් ටිකක් අඩුයි ඔප්ශන්ස් නෑ වැඩිය. බලල ගන්න සමහර ඒව දිරල තියනව විශේශයෙන් l200 එක.

ගෙදරක තියන එකක් ගන්න බලන්න. කැබ් ගන්න එවුන් ගන්නෙ ඕව පට්ට ගහල හම්බ කරල විකුනලා දාන්න. ගරාජ් වල තියනව අලුත්ම හයිලක්ස් එහෙම එන්ජින් ගලවලා ඕනෙ තරම් මේන්ටේන් කරන්නෙ නැතුව පැදල

හයිලක්ස් නම් 3000cc එක තමා හොද 2.5 එක පිකප් මදි. l200 එකයි navara එකයි නම් 2.5 එක හොද පවර් එකක් තියනව.

කොන්ෆටබල් අතින් හොදම එක navara. ඉස්සර ඉදන් ආපු කැබ් වලින් නිසාන් තමා සාමාන්‍ය පාවිච්චියට හොද suspension නිසා.

3ම පැදල බලල ගන්න. ගල් මරන තියනව අහු වෙන්න නම් එපා පට්ට ගහපු මල ජරාව. ආන්ඩුවට කොන්ත්‍රාත් දුවපුවා ඉදන් එක එක කොම්පැනි වල දුවපුවා. ඒව එකක්වත් සුපර් ඩීසල් දැකලවත් නෑ අත්දැකීමෙන් කියන්නෙ. විකුනනකොට අතේ පැලවෙන බොරු කියල බොරු සර්විස් රෙකෝඩ් පවා දික් කරයි.

මන් ගාව තියෙන්නෙ navara aventura එකක්.4 star සුපර් ඩීසල් ගහන්න තියෙන්නෙ නුවර කුරුනෑගල නුවරෑලිය එතකොට කෑගල්ලෙත් නෑ. ඉතින් වාහනේ තියන ප්රදේසෙත් බලල ගන්න. ගන්න එකට සුපර් ඩීසල්ම ගහන්න. normal diesel ටර්බෝ එකට හොද නෑ ක්ලොග් වෙන්න බලනව.

[QUOTE="speedmalli, post: 18889811, member: 381719"] [SIZE=4]මොනවගේ දේකටද පාවිච්චි කරන්නෙ ? පට්ට ගහන්න නම් hilux එකක් ගන්න. ගොඩක් දුරට ගෙදර පාවිච්චියට නම් navara එක තමයි හොද. l200 එක හොදයි පට්ට ගහන්න, හැබැයි පාට්ස් එලියෙ ගන්න අඩුයි. ඒ නිසා මේන්ටේන් ටිකක් ගනන් වැඩී. ගැස්සෙනව වැඩී. මොකක් ගත්තත් මැනුවල් ගියර් ගන්න. thailand model UK model ඔය 3ම එනව. තායිලන්ඩ් ඒව ගනන් ටිකක් අඩුයි ඔප්ශන්ස් නෑ වැඩිය. බලල ගන්න සමහර ඒව දිරල තියනව විශේශයෙන් l200 එක. ගෙදරක තියන එකක් ගන්න බලන්න. කැබ් ගන්න එවුන් ගන්නෙ ඕව පට්ට ගහල හම්බ කරල විකුනලා දාන්න. ගරාජ් වල තියනව අලුත්ම හයිලක්ස් එහෙම එන්ජින් ගලවලා ඕනෙ තරම් මේන්ටේන් කරන්නෙ නැතුව පැදල :angry::angry: හයිලක්ස් නම් 3000cc එක තමා හොද 2.5 එක පිකප් මදි. l200 එකයි navara එකයි නම් 2.5 එක හොද පවර් එකක් තියනව. කොන්ෆටබල් අතින් හොදම එක navara. ඉස්සර ඉදන් ආපු කැබ් වලින් නිසාන් තමා සාමාන්‍ය පාවිච්චියට හොද suspension නිසා. 3ම පැදල බලල ගන්න. ගල් මරන තියනව අහු වෙන්න නම් එපා පට්ට ගහපු මල ජරාව. ආන්ඩුවට කොන්ත්‍රාත් දුවපුවා ඉදන් එක එක කොම්පැනි වල දුවපුවා. ඒව එකක්වත් සුපර් ඩීසල් දැකලවත් නෑ අත්දැකීමෙන් කියන්නෙ. විකුනනකොට අතේ පැලවෙන බොරු කියල බොරු සර්විස් රෙකෝඩ් පවා දික් කරයි. මන් ගාව තියෙන්නෙ navara aventura එකක්.4 star සුපර් ඩීසල් ගහන්න තියෙන්නෙ නුවර කුරුනෑගල නුවරෑලිය එතකොට කෑගල්ලෙත් නෑ. ඉතින් වාහනේ තියන ප්රදේසෙත් බලල ගන්න. ගන්න එකට සුපර් ඩීසල්ම ගහන්න. normal diesel ටර්බෝ එකට හොද නෑ ක්ලොග් වෙන්න බලනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom