double layer mattress

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    mata dana ganna one mekai machan

    1) double layer mattress danna one hard patta yatatada? udatada?
    2) kal pawathma wenas wenawada?
    3) mattress ekak kochchara kalekinda maru karanna one?
    4) cover eka witharak maru karana eka ahithakarada?
     
    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    1) double layer mattress danna one hard patta yatatada? udatada?
    2) kal pawathma wenas wenawada?
    3) mattress ekak kochchara kalekinda maru karanna one?
    4) cover eka witharak maru karana eka ahithakarada?
    1.label එකක් නැද්ද?
    2.පාවිච්චියේ හැටියට තමයි.. සමහර කියනවා single layer එකකට වඩා දෙගුණයක කාලයක් පවතිනවලු.. (එව්ව නම් කෙබර)
    3.mattress එකේ quility එක හැටියට තමයි ඉතින්..
    4. සාමාන්‍යයෙන් මෙට්ටයක් අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්නේ.. මෙට්ටේ සවුත්තු වුනාට පස්සේ කවර මාරු කර කර ඉන්නේ මොකටද