Double Signal පොන්නයෝ

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    mn nm වමට කපද්දිත් දානවා,දකුණට කපත්දිත් දානවා,ඉස්සරහට යනකොටත් දානවා,පිටිපස්සට එනකොටත් දානවා.
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113
    ohoma danne left, right depaththenma ena kawruth uwa overtake karanne na thamange paththata haronawa kiyala hithala..
    ethakota uta gemak nathuwa kelin paara cross karanna puluwan..
    depaththe un moda wela harawanna Ida deela balan indidi..
    oya kari wade karana godak ewun innawa..

    loku SUV ekak, salli naththan parana ekak hari ganin, ethakota lang karama traffic eke kawruth ain karan ida denawa, lankawa run wenne ehemai... online loku katha maha pare naha..
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Mama hatharaman handiyaka issrahata yaddi dakunu patten awit handiya cross karana ekek double signal dammot mata penne left side ekata harawanna enawa kiyala .
    Etakota confuse wela hapenna puluwan
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868

    Umabata salli tiyenawa & umbath double signal danawa kiwwanan iwaraine ban

    manussayekta license eka deddi okkoma maarga sangna tika ugannala tiyenne. eka eka ponnayanta one widiyata paare ranganna ba.

    waradi karala un thawa justification dennath enawa lajja nathuwa
    ------ Post added on Feb 24, 2022 at 1:52 PM

    Mama hatharaman handiyaka issrahata yaddi dakunu patten awit handiya cross karana ekek double signal dammot mata penne left side ekata harawanna enawa kiyala .
    Etakota confuse wela hapenna puluwan
    Menna meka thama aththa siddiya
    ------ Post added on Feb 24, 2022 at 1:53 PM
     
    • Like
    Reactions: icepack

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,982
    113

    Umabata salli tiyenawa & umbath double signal danawa kiwwanan iwaraine ban

    manussayekta license eka deddi okkoma maarga sangna tika ugannala tiyenne. eka eka ponnayanta one widiyata paare ranganna ba.

    waradi karala un thawa justification dennath enawa lajja nathuwa
    mama double signal danawa kiwwe koheda? :lol:

    habai salli thiyanawa nam lankawe pareth privileged thama.. online andala wadak na.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    51F37612-6F07-4D9B-AD1D-E5D5548E251E.png
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,869
    113
    payin gahanna hithenawa ehema ekek dakkama. ayi ban redda roubtabout eke kelin yanawa kiyanna double signal danawa nam oya pagayala paredi kelin yanakotath oka dagena yanna kiyanna ona. kohen awa hingannoda manda.

    maha ajootha hinganno inne. epa wenawa
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    payin gahanna hithenawa ehema ekek dakkama. ayi ban redda roubtabout eke kelin yanawa kiyanna double signal danawa nam oya pagayala paredi kelin yanakotath oka dagena yanna kiyanna ona. kohen awa hingannoda manda.

    maha ajootha hinganno inne. epa wenawa
    Ow ban adu kule huttala
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට නම් වැඩිපුරම පෙන්න්න බැරි උන්.

    1) VIP ලයිට් ගහන් යන කිම්බිගෙ පුතාලා.
    2) එකෙක් පනින නිසා කහ ඉර ලග නවත්තං ඉද්දි පිට පස්සෙ ඉදන් හෝන් එකේ වාඩි වෙලා ඉන්නා චිප්පිගෙ පුතාලා.
    3) ඕවර් ටේක් කරන්න ඉඩ දෙන්න කලින් ලගටම ඇවිල්ලා හෙඩි ලයිට්, හෝන් ගහගෙන ගහගෙන යන චිච්චිගෙ පුතාලා.
    4) අපි පාරටකට දාද්දිම වමෙන් ඉස්සරහ කරන හුත්තිගෙ පුතාලා.
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ආ බං හතරමං හංදියකින් යනකොට Double Signal දාන ඔක්කොම උන් මේකේ ඉන්නවා කියලද උඹ හිතාගෙන ඉන්නේ ?
     
    • Haha
    Reactions: Kolama

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    ආ බං හතරමං හංදියකින් යනකොට Double Signal දාන ඔක්කොම උන් මේකේ ඉන්නවා කියලද උඹ හිතාගෙන ඉන්නේ ?
    Ekek dennek hari athine ban unta ridenna damme

    මට නම් වැඩිපුරම පෙන්න්න බැරි උන්.

    1) VIP ලයිට් ගහන් යන කිම්බිගෙ පුතාලා.
    2) එකෙක් පනින නිසා කහ ඉර ලග නවත්තං ඉද්දි පිට පස්සෙ ඉදන් හෝන් එකේ වාඩි වෙලා ඉන්නා චිප්පිගෙ පුතාලා.
    3) ඕවර් ටේක් කරන්න ඉඩ දෙන්න කලින් ලගටම ඇවිල්ලා හෙඩි ලයිට්, හෝන් ගහගෙන ගහගෙන යන චිච්චිගෙ පුතාලා.
    4) අපි පාරටකට දාද්දිම වමෙන් ඉස්සරහ කරන හුත්තිගෙ පුතාලා.
    Ai athuru paarakin pradana paarakata daaddi wama balan dana ammata hukana ponna chichchi wesige puthala
    ------ Post added on Jul 18, 2023 at 8:42 PM
     
    • Haha
    Reactions: Kolama

    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    ජපානේ lane eka මාරු කරාම පිටිපස්සෙන් ආපු කෙනාට thanks කරන්න 1 පාරක් දාල off කරනවා
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    හතරමන් හන්දි වල විතරක් නෙමෙයි සමහර බයික් පදින අය පාරේ යනකොටත් බයික් එකේ සිග්නල් ලයිට් දෙක එකට අමුනගෙන පදිනවා ඕන තරම් දැකලා තියෙනවා. පිටිපස්සෙන් යන අපි මූ මොන පැත්තට හරවනවද කියලා දහය විස්ස ගැනලා තමයි හොයා ගන්න වෙන්නේ
     
    • Haha
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,868
    113
    හතරමන් හන්දි වල විතරක් නෙමෙයි සමහර බයික් පදින අය පාරේ යනකොටත් බයික් එකේ සිග්නල් ලයිට් දෙක එකට අමුනගෙන පදිනවා ඕන තරම් දැකලා තියෙනවා. පිටිපස්සෙන් යන අපි මූ මොන පැත්තට හරවනවද කියලා දහය විස්ස ගැනලා තමයි හොයා ගන්න වෙන්නේ
    Puka palanna one wesawonge

    @harshana123 moko 👎🏻 danne? hitha ridunada?
    ------ Post added on May 14, 2024 at 10:07 AM

    ඩබල් සිග්නල් පොන්නයෝ New Zealand walath innawada ban? :rofl:
    Lankawe wage mongal huttala mehe na ban
    ------ Post added on May 14, 2024 at 10:08 AM

    Gen Z double signal ponnayoth innawada?
    ------ Post added on Nov 26, 2024 at 11:57 AM