Double Signal පොන්නයෝ

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    එහෙම කැ_ර් වැඩ කරන්නෑ ජනෙල් හුජ්ජෝ.
    අපිනම් රහුන්ඩ බවුත් එකක යද්දි වාහනෙ යන හතරදෙනාම අත් එලියට දානව, කොහෙටවත් හරවන්නේ නැ කියන්න.
    ammoo
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    මේක ඇහුවෙත අදමයි.මුලින් හිතුවේ ආතල් එකක් කියලා..යට කමෙන්ට් වල දැක්කේ මේක මේ අපේ වුන් කරන ගොන් වැඩක් කියලා
     
    • Haha
    Reactions: todd2231048

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ජපානේ මිනිස්සු "Thank you" කියන්නත් ඩබල් සිග්නල් පාවිච්චි කරනවා. (ලේන් මාරු කරද්දී, වාහනේ පාරට ගන්නකොට නවත්තල ඉඩ දුන්නොත් වගේ අවස්තාවල)
    තව, පාරේ අයිනේ පොඩ්ඩකට නවත්තන්න උවමනා උනාම (මැප් එක චෙක් කරන්න, street food කඩේකට යන්න වගේ)
    රිවස් කරද්දීත් සමහරු පාවිච්චි කරනවා, විශේෂයෙන් පාර අයිනේම ගෙවල් තියන මිනිස්සු. මෙහේ ගේට්ටු නෑ නේ 98% ගෙවල් වල, පාරේ ඉඳන් කෙලින්ම දාන්න තමා තියෙන්නේ..
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ඔක්කොම සද්ද ඉතින් එලකිරි එකේ තමා. ඔච්චර චන්ඩියෙක් නං ඔහොම දාන එකෙක්ව පාරෙ මැද නවත්තල ගහපංකෝ :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ජපානේ මිනිස්සු "Thank you" කියන්නත් ඩබල් සිග්නල් පාවිච්චි කරනවා. (ලේන් මාරු කරද්දී, වාහනේ පාරට ගන්නකොට නවත්තල ඉඩ දුන්නොත් වගේ අවස්තාවල)
    තව, පාරේ අයිනේ පොඩ්ඩකට නවත්තන්න උවමනා උනාම (මැප් එක චෙක් කරන්න, street food කඩේකට යන්න වගේ)
    රිවස් කරද්දීත් සමහරු පාවිච්චි කරනවා, විශේෂයෙන් පාර අයිනේම ගෙවල් තියන මිනිස්සු. මෙහේ ගේට්ටු නෑ නේ 98% ගෙවල් වල, පාරේ ඉඳන් කෙලින්ම දාන්න තමා තියෙන්නේ..
    Yes.. I have seen this happening at lane merge points in Japan but never knew it was a "Thank You" gesture...
    I only use the hazard lights very rarely if really needed. Not to cross intersections.
    Some countries have different practices. Sometimes the right indicator is used to indicate the intention overtaking so that the car in-front moves over to the other lane. (without using any flashing headlights or horn)

    But what I hate most is hogging the road unnecessarily without letting other pass. :angry:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    උබ මේක දාල හැරෙන්න උනේ නෑ අද උදේ මෙහෙම එකෙක් දැක්කනෙ.
    Ekane ban kiyanne
    Man kiwwe boruda?

    ඔක්කොම සද්ද ඉතින් එලකිරි එකේ තමා. ඔච්චර චන්ඩියෙක් නං ඔහොම දාන එකෙක්ව පාරෙ මැද නවත්තල ගහපංකෝ :lol:
    Umba double signal dagena gihin ahuweyanko
    ------ Post added on Feb 20, 2022 at 12:15 PM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mata dirawannema nathi ekak thamai overtake karala signal light eka off nokara yana ewun. Expressway eke hariyata innawa.
     
    • Like
    Reactions: todd2231048

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,222
    36,255
    113
    කෑගල්ල
    අපි වම්.පැත්තේ නවත්තලා පාරේ වාහන යන පැත්තටම ඉද්දී පාරට දානවානම් දකුනට සිග්නල් දාලා පාරට ගන්නවා. හැ බැයි පාරට ලම්බකව නවත්තලා තිබිලා පාර යන පැත්තටම හරවලා ගන්නවනම් දාන්නේ මොකක්ද. මම දාන්නේ වමට සිග්නල් දාලා පාරට ගන්න එක. හැබැයි ඒක ප්‍රදාන පාරේ අපි යන පැත්තට එන එකේක්ට පේන්නේ නෑ. ඔවා තමා මට තියන ප්‍රස්න. :lol: :lol:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    අපි වම්.පැත්තේ නවත්තලා පාරේ වාහන යන පැත්තටම ඉද්දී පාරට දානවානම් දකුනට සිග්නල් දාලා පාරට ගන්නවා. හැ බැයි පාරට ලම්බකව නවත්තලා තිබිලා පාර යන පැත්තටම හරවලා ගන්නවනම් දාන්නේ මොකක්ද. මම දාන්නේ වමට සිග්නල් දාලා පාරට ගන්න එක. හැබැයි ඒක ප්‍රදාන පාරේ අපි යන පැත්තට එන එකේක්ට පේන්නේ නෑ. ඔවා තමා මට තියන ප්‍රස්න. :lol: :lol:
    Ithin ehema kala kiyala happenne nane ban. Pare ainen ne ganne
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    ඕක ඉන්දියාවේත් කරනවලු..

    https://www.quora.com/Why-do-Indian...or-going-straight-on-a-four-road-intersection

    රිවර්ස් කරද්දී නම් දානවලු වෙන රටවලත්.

    n8H89gZ.png

    Heavy vehicles
     
    • Wow
    Reactions: Heshan Daminda

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    උඹත් හතරමං හංදියකින් යනකොට Double Signal දාන පොන්නයෙක්ද? උඹලා වගේ ගොන් පකයෝ නිසා අනිත් මිනිස්සු තමා අමාරුවේ වැටෙන්නේ.
    yako mama adamai danne mehema un innawa kiyala
    `yako math sirawata...
    kawda yako eka obanne..