Double standards

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඇයි බන් ලන්කාවේ ගොඩක් ඔය මල්ටිකල්චරිසම් වගේ දේවලට ආගම් වලට ගරු කරනවා කියන අය,

    හැම ආගමක්ම එකයි කියන්නෙ.ඒත් එහෙම නෑනෙ. උඩින් බැලුවම එක වගේ උනාට ගොඩක් වෙනස්.මෙහෙමයි ඒබ්‍රහිමික් ඒවා ගොඩක් දුරට සමාන වෙනවා ඇති. බුඩ්ඩිසම් උනත් ජයින හින්දු වලට ටිකක් සමාන කම් තියෙනවා වගේ.


    ඊට පස්සෙ මුස්ලිම් ආගමේ අල්ලහ් /මොහොමඩ් කියපු ඒවා නෙමෙයිලු දැන් තියෙන්නෙ. නියම මුස්ලිම් අය voileted නැතිලු.

    ඊට පස්සෙ අල්ලහ් /ගෝඩ් පිලිගන්න කියන අය කාලී /කතරගම /නාත වගේ අය විහිලුවට ගන්නවා .මිත්‍යා කියනවා. නමුත් ඒ දේවල් විශ්වාස කරන හින්දු වගේම සින්හල අයත් මේ රටේ ඉන්නවා.

    අනෙක astrology කිව්වම බනින උන් පල්ලි ගිහින් pray කරන්නලු. අඩුම ගානේ astrology වල තර්කයක් හරි තියෙනවනෙ. අරයා මෙයා මැව්වා කියනවා වගේ නෙමෙයිනෙ.

    eastern philosophy වලට වෙනම් පහත් විදියටත් ඇයි wester philosophy ඕනෙම දෙයක් ලොකුවත් සලකන්නෙ. ඇයි double standard.
    ඇයි කියන්න බැරි කාලී මිත්‍යාවක් වගේම අල්ලහ්/ ගෝඩ් කියන්නෙත් මිත්‍යාවක් කියලා. ආගමික නිදහස තියෙන්නෙ මේ රටේ ප්‍රධාන ආගම් 3ට විතරද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    thamange wasiyata , wena mokadda?
    100% open mind ewun naha, hama deyak ganama ekama open mind ehekin hithanna puluwan ewun harima aduy

    godak ewun , uda balagena kela gahana wada karanne culture, religion waladi
    Hmm eka aththa . anith eka oya oya wage aya nepotism walata baninawa politician lage. Eth unge daruwoth udinma taman inna tanata danawa. Wisheshayen oya alut parapure set eka. Un awith thiyenneth nepotism walin. E wagema e ayage daruwoth genawa.