Double your Dialog 4G data

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මගේ 21 ඩේට අලුත් වෙන්නෙ, බෝනස් දැම්මාම බෝනස් ඉස්සෙල්ලා යන්නෙ, පැකේජ් එකේ ඒව යන්නෙ පස්සෙ, බෝනස් එක 31 වෙනකල් තියෙනවා කීවට මුන් ඇත්තටම ඒක 21න් ඉවරයි :angry::angry:
     

    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28

    මගේ 21 ඩේට අලුත් වෙන්නෙ, බෝනස් දැම්මාම බෝනස් ඉස්සෙල්ලා යන්නෙ, පැකේජ් එකේ ඒව යන්නෙ පස්සෙ, බෝනස් එක 31 වෙනකල් තියෙනවා කීවට මුන් ඇත්තටම ඒක 21න් ඉවරයි :angry::angry:
    mun yakooo :angry::angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mun yakooo :angry::angry::angry:


    මාර උන් බන්, අවුරුද්දෙ අන්තිම මාසෙ ඩේට යූස් වෙන හින්දා 21න් අලුත් වෙන ඒව ඉක්මනට ඉවර වෙනවනෙ සාමාන්‍යයෙන් , ඊලග අවුරුද්දෙ 21 වෙනකල් ඩේට නැති වුනාම් එක්ස්ට්‍රා gb ඇඩ් කරනකල් ඔවුන් බලන් ඉන්නෙ:angry:, මාකටින්ග් ට්‍රික්ස් :growl:
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මගේ දැන් ඔක්කොම 240GB තියෙනවා . කරන්න දෙයක් නැතුව මේ ඉන්නේ ..