නෑ බන්. මූ සිරාවටම ඩයල් එකක් තමයි. පානදුරේ ඉන්න කාලේ ඒ හරියේ හැමෝම මූ ගැන දන්නවා. පාරේ යනකොට හැමෝම දෙපාරක් හැරිලා බලනවා. ඒ තරමට ජනප්‍රියයි.![]()
උබ මහරගම පැත්තේ නේද හිටියේ
දෙහිවල පැත්තෙත් හිටියා නේ
ඒත් කොහොමද උබ පානදුරේ ඒව දන්නේ
නෑ බන්. මූ සිරාවටම ඩයල් එකක් තමයි. පානදුරේ ඉන්න කාලේ ඒ හරියේ හැමෝම මූ ගැන දන්නවා. පාරේ යනකොට හැමෝම දෙපාරක් හැරිලා බලනවා. ඒ තරමට ජනප්‍රියයි.![]()
Podi Silva - පොඩි සිල්වා;19687222 said:උබ මහරගම පැත්තේ නේද හිටියේ
දෙහිවල පැත්තෙත් හිටියා නේ
ඒත් කොහොමද උබ පානදුරේ ඒව දන්නේ

තොට මම ගැන ඔච්චර දේවල් මතකද? මම ඔය විස්තර කිව්වේ දැන් අවුරුදු 2කට විතර කලින් නේ බන්. පානදුරේ අපේ අයියා ඉන්නවා.![]()
එදා ඉඳන් තමයි මූ ගෙවල් දොරවල් අත් ඇරලා ඇවිත් කුලී ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්නේ.![]()

ගෝඩ් ලිඳේ![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;19687294 said:ආහ් උබ කැම්පස් එකේ මොකද්ද කරේ බන්
අයියා යහතින් ඉන්නවද කෙසෙල්වත්තේ ද

අයියා පොලිසියේ traffic අංශෙ OIC![]()

Podi Silva - පොඩි සිල්වා;19687319 said:අඩෝ සිරාද
අයියගේ නම මොකද්ද
උබේ නම මොකද්ද
ශේප් මන්ට් එකක් දාගන්න පුලුවන් ද උබේ නම් කිව්වොත්![]()
![]()
PM එකක් එවන්නම් තොට

පුළුවන්නම් අයියට කියල ඕකගෙ වාහනේට කුඩු පැකට් එකක් දාල හිරේට දාල දියං මේ යකා මාවත් කනව![]()
![]()
aaaa ahemada. bola ayya thamai ahenam magen jarawa illuwe 28k/32k athara porak neda.අයියා පොලිසියේ traffic අංශෙ OIC![]()
Uth muu wagema amu Ponnayek wenna athi sure ekata.aaaa ahemada. bola ayya thamai ahenam magen jarawa illuwe 28k/32k athara porak neda.

Uth muu wagema amu Ponnayek wenna athi sure ekata.
Den itin Ridila™ thread gaane andai.![]()

Uth muu wagema amu Ponnayek wenna athi sure ekata.
Den itin Ridila™ thread gaane andai.![]()

උඹට මතකද මම අයියත් එක්ක දවසක් උඹේ ගෙදර ගාවට ඇවිත් කතා කළා. උඹ ගේ ඇතුලට වෙලා ජනේලෙන් එබුනේ.![]()

ado umba policiyatawath baya naa neda?
Kariyekne tho.....

උඹට මතකද මම අයියත් එක්ක දවසක් උඹේ ගෙදර ගාවට ඇවිත් කතා කළා. උඹ ගේ ඇතුලට වෙලා ජනේලෙන් එබුනේ.![]()