Downlights

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ම්චන් Finishing roof with Lunumidalla ceiling එකකට ගැලපෙන මොනවාද? (Pictures please)

    ලුනුමිඩැල්ල ceiling ගැහුවාට පස්සේ recessed down light සවිකරන්න පුලුවන්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,689
    40,274
    113
    ඇතුලට බස්සන එක තමයි දාන්නෙ. වටේ ෆ්‍රේම් එකක් නැති නිසා ලයිට් එක විතරයි පෙන්නේ. ලීයෙ හිලක් විදලා දාන එක කරදරයක් නම්. එලියෙන් හයි කරන කොටු හෝ රවුම් පැනල් ලයිට් එකක් ගන්න. ෆ්‍රේම් එක සුද නැතුව වුඩ් එකක් ගන්න.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇතුලට බස්සන එක තමයි දාන්නෙ. වටේ ෆ්‍රේම් එකක් නැති නිසා ලයිට් එක විතරයි පෙන්නේ. ලීයෙ හිලක් විදලා දාන එක කරදරයක් නම්. එලියෙන් හයි කරන කොටු හෝ රවුම් පැනල් ලයිට් එකක් ගන්න. ෆ්‍රේම් එක සුද නැතුව වුඩ් එකක් ගන්න.

    ;) ඔව් නේ බන් එළකිරි thanks
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    STANDARD-Featured-Products-Application-Image-LED-Downlights.jpg