Download උදව්වක් ඕනේ

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
මචංලා මම Furk වලින් ෆිල්ම් එකක් download කරනකොට ඒක 70% ගිහින් නැවතුනා..furk සයිට් එකට ලොග් වෙලා බලද්දී මෙහෙම තියෙනවා.

Your free bandwidth limit is over. You or someone else from your IP subnet (a small part of your ISP network) have downloaded too much. It's time to upgrade to premium!

මේක අයින් කරගෙන ඉතුරු ටික download කරගන්නේ කොහොමද??:confused::confused:

  • Like
Reactions: markhaloce

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    මචංලා මම Furk වලින් ෆිල්ම් එකක් download කරනකොට ඒක 70% ගිහින් නැවතුනා..furk සයිට් එකට ලොග් වෙලා බලද්දී මෙහෙම තියෙනවා.

    Your free bandwidth limit is over. You or someone else from your IP subnet (a small part of your ISP network) have downloaded too much. It's time to upgrade to premium!

    මේක අයින් කරගෙන ඉතුරු ටික download කරගන්නේ කොහොමද??:confused::confused:

    Dongle eka or Router eka off karala on kalama hariyanawa machan :) furk eken 1GB wage download kalama off kara kara on karanna ;)
     
    • Like
    Reactions: kaotic

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Dongle eka or Router eka off karala on kalama hariyanawa machan :) furk eken 1GB wage download kalama off kara kara on karanna ;)

    මේක fruitsalad (etisalat) ඩොංගලයක්..එහෙම කරාට හරි ගියේ නෑ නේ:confused:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    furk එකෙන් දවසකට දෙන්නෙ 1 GB විතරයි..
    ඔන් ඕෆ් කලාට හරියන්නෑ මචං..
    හෙට වෙනකං ඉඳල ඩව්න්ලෝඩ් එක රිසියුම් කරපං බෑවෙනව :yes: :yes:
    furk එකෙන් උඹව අඳුනගන්නෙ අකෞන්ට් එකෙන් සහ ip එකෙන් කියන දෙකම පාවිච්චි කල්ල..
    ඔන් ඕෆ් කලාට උඹේ අයිපී එක විතරයි චේන්ජ් වෙන්නෙ...
    අකෞන්ට් එක එකම නිසා උඹට බාන්න බෑ..
    අකෞන්ට් ගොඩක් තිබ්බත් ip එකෙන් මොනිටර් කරන නිසා ඒත් 1GB වලට වඩා බෑ :no: :no:
     
    Last edited:
    • Like
    Reactions: kaotic

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    furk එකෙන් දවසකට දෙන්නෙ 1 GB විතරයි..
    ඔන් ඕෆ් කලාට හරියන්නෑ මචං..
    හෙට වෙනකං ඉඳල ඩව්න්ලෝඩ් එක රිසියුම් කරපං බෑවෙනව :yes: :yes:
    furk එකෙන් උඹව අඳුනගන්නෙ අකෞන්ට් එකෙන් සහ ip එකෙන් කියන දෙකම පාවිච්චි කල්ල..
    ඔන් ඕෆ් කලාට උඹේ අයිපී එක විතරයි චේන්ජ් වෙන්නෙ...
    අකෞන්ට් එක එකම නිසා උඹට බාන්න බෑ..
    අකෞන්ට් ගොඩක් තිබ්බත් ip එකෙන් මොනිටර් කරන නිසා ඒත් 1GB වලට වඩා බෑ :no: :no:

    :yes::yes::yes:
     
    • Like
    Reactions: kaotic

    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    aluth furk account 1k hadapan.
    e account ekatat film eka dahan.idm eken download karanwanam lesiy.
    aluth account eken download url eka aragena bageta download wechcha eke address ekata paste karahan.ethakota resume karanna puluwan.mamanam ohoma 1GB walata wadi size ewat banawa.habai furk account godak thiyenna one :P
     
    • Like
    Reactions: kaotic