download කරන්න ගියාම

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා fileflash වල download කරන්න ගියාම මෙහෙම එකක් එනවා නිතරම මං download වෙන්න දාලත් නැතුව මොකක්ද බං සීන් එක

    Your IP address is already downloading another link. Please wait for that download to finish. Free users may only download one file at a time.​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැල ටිකක් සෙට් වෙලා වගේ පුතී..
    ඕකෙන් එක දිගට ඩවුන්ලෝඩ් කරන්න බෑ ෆ්‍රී..
    එක්කො උඹ IP එක මාරු කරන් එන්න වෙනවා..
    නැත්තං ඉවසන්න වෙනවා..
    ඒකත් බැරි නම් http://cboxera.com/cbox.html ඕක යූස් කරපං..
    හැබැයි ඉතිං ඇඩ් ලෝකයයි..
    ඇඩ්බ්ලොකර් දාලා ගේම ගහපං..

     

    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63


    වැල සෙට් වෙලා නෙවෙයි කොල්ලො දිගටම එක එක අවුල් ආවා ලගදි තමයි ලැප ෆෝමැට් කලේ
    සෙට් උනාම වැල බානවා ඒත් මේ වගේ අවුලක් කලින් අැවිත් නැ ඇවස්ට් ස්කෑන් කරාම මෙහෙම එකක් ආවා ඒකයි අවුල් උනේ
    IP එක මාරැ කරන්නේ කෙහොමද ඇත්තටම මේ සීන් එක මොකක්ද?

    http://imgur.com/FKvg8SX
     
    Last edited: