මචංලා මට උඹලගෙන් ලොකු උදව්වක් දැන ගන්න ඕනා බන්.
මචං මම මගේ ඉන්ටර්නෙට් පැකේජ් එක වෙනස් කලා.
දැන් තියෙන්නේ ලිමිට් කරපු එකක්.
ඉතින් බන් මම ඔන්ලයින් වීඩියෝ බලන එක තමා ටිකක් වැඩිපුර කරන්නේ.
මචං ඔන්ලයින් වීඩියෝ බලනකොට කොහොමද අපේ ලිමිට් එක අඩු වෙන්නේ.
ඒ කියන්නේ අපි හිතම යූ ටියුබ් එකේ මෙගා බයිට් 30 වීඩියෝ එකක් මම ඔන්ලයින් බලනවා කියලා.
එතකොට මගේ ඩවුන්ලෝඩ් කැපෑසිටි එකෙන් කොච්චරක් අඩු වෙනවද?
මෙගා බයිට් 30ක්ම අඩු වෙනවද නැත්නම් ඊට වඩා අඩුවෙන් කොච්චරක් විතරද කැපෙන්නේ.
මට ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා බලන එකද ඔන්ලයින් බලන එකද වාසි.

අඩෝ සීන් එක කියන්නේ සමහර වෙලාවට සට සට ගාලා වීඩියෝ එක බෆර් වෙලා ඉවරයි.
එතකොට මගේ කැපෑසිටි එකෙනුත් ටිකක් නිකන්ම අඩු වෙලා. ඊට පස්සේ ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කලොත් වීඩියෝ එකේ නියම සයිස් එකට වඩා මම වැය කරලා.
මට පොඩ්ඩක් මේ සම්බන්ධව දැනුම තියන කෙනෙක් වැඩේ විස්තර කරලා කියලා දෙන්නකෝ.
නැත්නම් බම්ප් එකකින් සහයෝගයක් දෙන්න මචාං ලා