Download Torrents With Very High Speed .. !!! Easy

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    352hqma.jpg


    ....:::: Download Torrents With Very High Speed ::::...

    Torrent High Speed Download කරගන්න ලෙසි ක්‍රමයක් මෙන්න . .. අපෙ Internet Connection එකෙ Downloading Speed එක 60 Kb , 300kbps , 4mbps වෙන්න පුලුවන් . එත් අපි Download කරන සමහර Torrents 15kbps , 10kpbs , 20kbps වගෙ අඩුවෙන් Download වෙනවා දැකලා ඇතිනෙ. ඉතින් මමත් හිතනවා අපෙ කට්ටියට මෙ වගෙ සින් වෙලා ඇති කියලා .. මෙහෙම වෙන්න පලමු හේතුව තමා Seeders නැති එක , දෙවනුව එම File එකේ ජනප්‍රිය තාවය වැඩිවිම නිසා වැඩි පිරිසක් File එක Download කරගැනිමට උත්සහ කිරිම . මෙ අතර තුර ආත්මාර්ථ කාමිව ක්‍රියාකරනන් Lechers නමින් හැදින්වෙ . ඔවුන් Torrent එක Download කරගත් විගස Torrent Client Software එකෙන් Exit විමට ක්‍රියාකරයි එම නිසා අන් අයට Torrent එක Download කරගැනිමට යන කාලය වැඩිවෙ. Seeders යනු අපවාගෙම එම File එක Download කරගන්නා පරිඝණක වෙ එහෙත් ඔවුන් File එක Download වි හමාර වු පසු Client Software එකෙන් ඉවත් නොවි අන් අයටද එය Download කරගැනිමට ඉඩහරි එනම් Seed විමට ඉඩහරි මෙයට උදාහරණයක් ලෙස Step 01 හි ඇති අවසාන Torrent එක ගත හැක.. .. මෙ ගැන වැඩි විස්තර අපෙ Aragon අයියාගෙ Tread එකෙන් දැනගන්න පුලුවන් Tread Link .

    Trackers ...!!!!! මෙයාලා ගැන ගොඩක් කට්ටිය දන්නවනෙ .. Trackers කියන්නෙ Seeders සහ Peers ලගෙ එකතුවක් තියාගන්නා Server එක වෙ. මෙයාලා කරන්නෙ අපි Download කරන්න යන File එක තියෙන Seed පරිඝණක සහ Peers පරිඝණක අපගෙ Torrent Client Software එක වෙත ලබාදිමයි . එවිට අපගෙ Torrent Download කරන Software එක මගින් එම Seed පරිඝණක සමග එකතු වෙමින් එම File එක Download කරගැනිම ආරම්භ කරයි ..

    djspktorrent.gif
    ..............
    bittorrent.gif


    අපි Torrent Download කරණ Sites තියෙනවනෙ .. අපි Download කරණ Torrents වල තියෙන්නෙ ඔවුන්ගෙම Tracker URL එකක් . ඉතින් එ Tracker ලග තියෙන Seeders සහ Peers වෙගයෙන් අඩු වෙන්න පුලුවන් . මෙකට හොදම විසදුම තමා . අපි වැඩියෙන් Trackers එකතු කරගන්න එක. එවිට අපිට වැඩියෙන් Seeders සහ Peers ලබාගන්න පුලුවන් .

    01. Step 01

    2hrlwuo.jpg

    Download වෙන Torrent එක Click කර එගි General Tab එකෙහි යටට වෙන්න ඇති Hash නමින් පෙන්නුම් කරන Code එක කොපි කරගන්න . මෙය එක් එක් Torrent file එකෙන් එකට වෙනස් වෙ . කිසි විටක තවත් Torrent එකක Hash එක මෙන් සමාන නොවෙ .


    02 . Step 02

    zus5s6.jpg

    එම Code එක Google එකෙ Search කරගන්න . මෙහිදි වෙන්නෙ . අපි Download කරපු Torrent එකෙ Hash එකට සමාන වෙන හැම Torrent එකක්ම හොයාගන්න එක . කෙටියෙන් කිවහොත් මෙයින් වෙන්නෙ අප Download කරන File එක තියෙන වෙන Trackers හොයාගන්න එක .

    03. Step 03

    b52tzn.jpg

    මෙය වෙනත් Tracker එකක් සහිත වෙනත් වෙබ් අඩවියකි . මම මුලින්ම Torrent එක Download කරගත්තෙ . Btjunkie.com වෙබ් අඩවියෙනි . ඉන්පසු මෙම Torrent එක Download කරගෙන Open With ගොස් Torrent Download කරණ Software එල ලබාදෙන්න.

    04. Step 04

    lastpicq.jpg

    අවසාන වශයෙන් . මෙම Torrent එකෙන් Trackers එකතු කරගන්න අවශ්‍ය දැයි අසමින් Window එකක් ලැබෙ . එය Yes යනුවෙන් යොදන්න .

    ඔබගෙ Download Speed එකෙ වැඩි විමක් ඇත්දැයි බලන්න :shocked::shocked:

     
    Last edited by a moderator:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ
    ගොඩක් වටිනා පොස්ට් එකක්
    රෙප්+