එලකිරි එකේ සෙට් එකක් දැනට මේක බාගෙන ඇති. නැති කට්ටියටය් මේ ආරාධනාව. බලාපොරොත්තු රැසක්ව තිබූ පරිඝනක Windows එකක් වන Windows8 ඊයේ එලි දැක්වුනා. හරි එහෙනම් වැඩේට බහිමුකෝ, ඉස්සෙල්ලාම මෙන්න මෙතනින් බාගන්නකෝ. ඒක 4mbක් තරම් File පොඩි එකක්, ඊට පස්සේ අර බාගත්ත File එක Run කරන්ඩ, එතනින් තමය් මුලු Windows එකම Download වෙන්නේ, ඒකේ මුලු දාරිතාව 2.4Gb විතර. එහෙනම් කට්ටිය වැඩේ පටන්ගන්නකෝ අපිටත් අරව දීල.
Some Screen Shots
aparade download karana bandwidth ekane? aye install karannath baha passe