Download

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචංලා මං use කරන්නේ Redmi Note 7 එකක්

    Andoid version එක Pie...

    ඒකෙ files download කරන්න 3rd party app එකක් දාගෙන download කරන්න බැලුවෙ

    ADM එකෙන්

    ඒත් chrome එකෙන් මොකක් හරි download කරන්න ගියාම මොකෙන්ද download කරන්න ඕන කියල අහන්නෙ නෑනෙ

    ඒක හදන්නෙ කොහොමද ???