Downsouth (Galle,Matara) Patte un ko

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    දික්වැල්ලෙ හිරිකැටිය බීච් එක හොදයි, නෝනගම පැත්තේ එනවනම් උස්සංගොඩ බීච් එක ලග තියෙන කොච්චම බීච් එකත් මරු,, කොහෙ ගියත් පරිස්සමෙන් ඉකිරියො ඉන්නවා