DP IELTS | Free IELTS Courses Online | Free Online English Tests | AI-assisted IELTS preparation offering

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,580
    30,716
    113
    අපායෙ දොරකඩ
    ටික්ටොක් වීඩියෝ එකක දැක්කෙ.



    .
    .



    මේක පාවිච්චි කරපු අය ඉන්නවද? -- Link

    මම ඒකෙ Listening එකෙ section 4න් දෙකක ප්‍රශ්න 20ක් විතරක් කරල හරි වැරදි බලපුවාම 4.6 ආව. ༼ つ ◕_◕ ༽つ

    මේක ඇත්තටම Exam Practise කරන්න ගන්න පුලුවන් ද? මේ වගෙ difficulty එකක් තියෙන ප්‍රශ්නමද IELTS exam එකෙත් එන්නෙ?
     
    Last edited: