Dr. කාවින්ගා ගුනවර්දන

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Dr. කාවින්ගා ගුනවර්දන

    මොකක්ද බන් මවුබිම පත්තරෙයි, කාවින්ගා ගුනවර්දනයි සම්බන්ද කරල තියෙන නිවුස් එක...

    ප. ලි
    කොහොමත් රිය අනතුරක් සිදුකරල කවුරුහරි මැරුනට ඒක ක්‍රිමිනල් එකක් විඩිහට ගන්නෙ නැහැ...
    බීමත්ව රිය දාවනයට දඩුවම් හම්බවෙයි.
    හැබැයි පොඩි ලමයෙක් ඉන්න නිසා උසාවියට සානුකම්පිතව බලන්න කියල ලෝයර්ස්ල කියයි...

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාද යූස් කරන්නේ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,688
    113
    Moka??sirada oka?ethakota mama drive karala happala chappa karala ekek maloth eka criminal nemeyida.mata tharaha karayo dethun denek innawa.ekai danaganna ona.
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Moka??sirada oka?ethakota mama drive karala happala chappa karala ekek maloth eka criminal nemeyida.mata tharaha karayo dethun denek innawa.ekai danaganna ona.

    මෙහෙමයි බන්, එතන උම්බේ මෝටිව් එකයි බලන්නෙ...දන් උබ උදේට ඔෆිස් එන්න වාහනේ පාරට එනකොට හිතාගත්තද අද කාවහරි මරනව කියල?...හැප්පුනොත් ඒක අත්වැරදීමක්..කවුරුහරි කහඉර පනිනකොට උබේ වාහනේ හැප්පෙනව...උබ ඒ වෙලාවෙ හිතුවද ඒ පනින එකාව යටකරගෙන යන්න ඕනෙ කියල?..අර දොස්තරත් එහෙම තමයි..

    හැබැයි මැරුන එකා එක්ක උම්බේ මොනාහරි කනෙක්ශන් එකක් තියෙනවනම්, අන්න එතකොට පොලිසිය මේක විමර්ශනය කරනව උබ මේක ප්ලෑන් කරල කලාද බලන්න...
    උබ ඒක හිතාමතා කල එකක් නම් චෝදනාව වෙනස්...කෙලින්ම ඇතුලට තමයි පුතා...
     
    :rofl:maru neethi ne ban lankawe.mama inne lankawe nemei.mehe nam sidewalk ekaka giya ekek ge athak wahane wadunath drive karana eka thama waradi.ekata lankawe..hithala maruwe nathnam kamak naha.:lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි බන්, එතන උම්බේ මෝටිව් එකයි බලන්නෙ...දන් උබ උදේට ඔෆිස් එන්න වාහනේ පාරට එනකොට හිතාගත්තද අද කාවහරි මරනව කියල?...හැප්පුනොත් ඒක අත්වැරදීමක්..කවුරුහරි කහඉර පනිනකොට උබේ වාහනේ හැප්පෙනව...උබ ඒ වෙලාවෙ හිතුවද ඒ පනින එකාව යටකරගෙන යන්න ඕනෙ කියල?..අර දොස්තරත් එහෙම තමයි..

    හැබැයි මැරුන එකා එක්ක උම්බේ මොනාහරි කනෙක්ශන් එකක් තියෙනවනම්, අන්න එතකොට පොලිසිය මේක විමර්ශනය කරනව උබ මේක ප්ලෑන් කරල කලාද බලන්න...
    උබ ඒක හිතාමතා කල එකක් නම් චෝදනාව වෙනස්...කෙලින්ම ඇතුලට තමයි පුතා...

    :yes::yes::yes:

    එච්චර විතරක් නෙමෙයි. තව මූ විශේෂඥ වෛද්‍යවරයෙක්, දේශපාලුවෙක්,විනිසුරුතුමෙක් වගේ කෙනෙක් උනානම් හොඳටම බීල ආවත්,පාරෙ දකුනු පැත්තෙන් ආවත්, ස්ටියරින් වීල් එක කකුලෙන් කරකැව්වත් ඒව ප්‍රශ්න නෙමෙයි. කෙලින්ම නිදහස්. අඩුගානෙ රිමාන්ඩ් එකේවත් ඉන්න ඕන නෑ. :yes:
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Moka??sirada oka?ethakota mama drive karala happala chappa karala ekek maloth eka criminal nemeyida.mata tharaha karayo dethun denek innawa.ekai danaganna ona.

    එතනදි රට වැඩගත් නැහැ, ගොඩක් රටවල ඔහොම තමයි,
    මම කිවුවෙ උබ නිවැරදි කරුවෙක් වෙනව කියල නෙමේ, උබ තමයි වැරදි කරු, එහෙම කියල උබටත් ඩෙත් සෙන්ටෙන්ස් දෙන්නෙ නැහැ,

    එහෙම වුනානම් ලෝකෙ වාහන අනතුරුවලින් මිනිස්සු මැරෙන හැටියට, හප්පන හප්පන එකාවත් මරල දාන්ඩ වුනොත්, ලෝකෙ මහ අවුල ජාලයක් වෙනවනෙ බන්....

    එහෙම උනොත් අපේ රටෙ බස් ඩ්‍රයිවර්ල එකෙක්වත් හොයාගන්න හම්බවෙන්නෙ නැහැ මේ මැරෙන හැටියට...
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,688
    113
    එතනදි රට වැඩගත් නැහැ, ගොඩක් රටවල ඔහොම තමයි,
    මම කිවුවෙ උබ නිවැරදි කරුවෙක් වෙනව කියල නෙමේ, උබ තමයි වැරදි කරු, එහෙම කියල උබටත් ඩෙත් සෙන්ටෙන්ස් දෙන්නෙ නැහැ,

    එහෙම වුනානම් ලෝකෙ වාහන අනතුරුවලින් මිනිස්සු මැරෙන හැටියට, හප්පන හප්පන එකාවත් මරල දාන්ඩ වුනොත්, ලෝකෙ මහ අවුල ජාලයක් වෙනවනෙ බන්....

    එහෙම උනොත් අපේ රටෙ බස් ඩ්‍රයිවර්ල එකෙක්වත් හොයාගන්න හම්බවෙන්නෙ නැහැ මේ මැරෙන හැටියට...

    Ow meheth death sentence denne naha.minihek accident ekek karala maloth life time hire.oya doctor mehe hitiyanam ekema thama wenne.thanikarama e ganige ne waradda.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    එතනදි රට වැඩගත් නැහැ, ගොඩක් රටවල ඔහොම තමයි,
    මම කිවුවෙ උබ නිවැරදි කරුවෙක් වෙනව කියල නෙමේ, උබ තමයි වැරදි කරු, එහෙම කියල උබටත් ඩෙත් සෙන්ටෙන්ස් දෙන්නෙ නැහැ,

    එහෙම වුනානම් ලෝකෙ වාහන අනතුරුවලින් මිනිස්සු මැරෙන හැටියට, හප්පන හප්පන එකාවත් මරල දාන්ඩ වුනොත්, ලෝකෙ මහ අවුල ජාලයක් වෙනවනෙ බන්....

    එහෙම උනොත් අපේ රටෙ බස් ඩ්‍රයිවර්ල එකෙක්වත් හොයාගන්න හම්බවෙන්නෙ නැහැ මේ මැරෙන හැටියට...

    Beela ewith heppunama umba hithana widihata mokadda denna oona danduwama ?

    Heppuna manussayage pawula ????? sadaranayak one nedda ?
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Beela ewith heppunama umba hithana widihata mokadda denna oona danduwama ?

    Heppuna manussayage pawula ????? sadaranayak one nedda ?

    බීල එලවල කාවහරි මැරුනොත් දඩුවම ටිකක් තදයි (දඩුවම මොකක්ද කියල දන්නෙ නැහැ )
    මොකද ඒක වෙන රිය අනතුරක් වගේ අත්වැරදීමක් නෙවෙයි.
    එතකොට ඒක වලක්වා ගත හැකිව තිබුනු අනතුරක්

    ඩොක්ටර්ගෙ එකේදිත් එහෙමයි...( නීතිය නැවුනෙ නැත්නම් )

    වෙනරටවල්වල නම් ඉතින් මෙච්චර දගලන්ඩ දෙයක් නැහැ, මොකද නීතිය Fool Proof නිසා...
    මෙයත් ඩොකෙක් කියල අනිත් ඩොක්කු අදින්නෙ නැහැ, බීල නම් බීල කියල රිපෝර්ට් එකේ ලිවුව..

    මතකනෙ සුලි ෆිල්ම් එකේ ටොම් හැන්ක්ස්ට බීල ෆ්ලය් කලා කියල චොදනාව ආවහම ෆේස් කරපු විදිහ...

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෝටර් මෙලන් සාධාරණයි. දිමුතුමැණිකේ හැඟීම් බර වෙලා...
    ලංකාවේ බීලා හප්පන එවුන් ට තියා හදිසි කෝපෙන් පිහියා පාර දිල මරපු කෙනෙකුටවත් ජීවිතාන්තය දක්වා හිරේ යවන්නේ නෑ...
    රටේ නීතියට අනූව දඬුවම් ලබාදෙන එකත්, බීමත්ව රිය පැදවීම් වැළැක්වීමට ඉහළ දඩ අය කරන ක්‍රම වේදයක් ඇති වෙන්න ඕනේ...