Dr මිල්හාන් බාචා ලඟට ගිය අය ඉන්නවද ??
day 12 scan එක කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්න

hoda doctor kenek, bump
mokadda aula. nishendra karunarathna ajith ehemath hodailu. menses problem da babalada problem

mama gihing thiyanava. Vindana ekata
මචන් වයිෆ්ට කියපන් මනිසකව වැටෙන්න එපා කියලා.. කාලයත් එක්ක ඔක්කම හරි යයි... ඩොක්ටර් පෙන්නන්න... උබයි උබේ වයිෆ් බල්ලන්ට කැමති ද? එහෙම නන් හොද golden retriever බල්ලෙක් අරන් හදපන්... මන් එහෙම කියන්නේ ඇයි කියලා උබට තෙරයි කාලයක් යද්දී.
Bump.. දන්න කෙනෙක් උදවු කරයි කියල හිතනව..