Dr B R Ambedkar

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Dharma deshana from Ven Kiribathgoda Gnanananda Thero
    http://www.mahamevnawa.com/Amadahara_FrDw/Mp3_01_Sadaham_Desum/SD041_Bosathunge Asiriya [2010_03_31%20Colombo].mp3

    Official Site
    http://www.ambedkar.org/

    Dr Babasaheb Ambedkar full movie english
    http://www.youtube.com/watch?v=yv6aU-_9xQ0

    Gandhi's Ambedkar
    http://www.ambedkar.org/research/GandhiAmbedkar.htm

    WHAT CONGRESS AND GANDHI HAVE DONE TO THE UNTOUCHABLES
    http://www.ambedkar.org/ambcd/41L.What Congress and Gandhi CHAPTER XI.htm

    'Gandhi pushed Ambedkar to the edge'
    http://www.ambedkar.org/News/hl/Gandhi pushed.htm

    Gandhi and Ambedkar (Medha Patkar and Narendra Modi?)
    http://dinakaran.blogspot.com/2006/04/gandhi-and-ambedkar-medha-patkar-and.html

    Dr.B.R. Ambedkar speaks on M.K. Gandhi
    http://www.youtube.com/watch?v=_FNSQcEx02A&feature=related
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මෙතුමා හොඳ පුද්ගලයෙකු බව හැබැව,මෙතුමා දක්ශයෙකු බවත් පිළිගනිමි,ඉංදියාවේ සම්පුර්ණයෙන් ම පාහේ වැලලි යාමට තිබු බුදු දහමට ජවයක් එක් කෙරු බවත් ඇත්ත,එයින් නොනැවති ඉංදිය රාජ්‍ය ලංඡ්නය සහ කොඩියට බෞද්ධ සංකෙත එක්කිරිමට කටයුතු කෙරුවේ මොහු බවත් දනිමි,ඉංදියාවේ ව්‍යවස්ථාවලියේ පියා වු මෙතුමා වසලයන් යැයි නම් දැරු උදවියගේ ගැලවුම් කාරයා වු බවත් හැබැව,නමුත් මෙතුමා බුදු දහම වැලඳ ගත්තෙ එම ධර්මය තෙරුම් ගෙන යැයි නොසිතමි,ඔහු එසේ කලේ හුදෙක් ම හින්දු කුල දුරාවලියෙන් අයින් විමටය,ඔහු බෞද්ධයෙකු විමට ප්‍රථම කිවේ චතුර්වාම ක්‍රමය හින්දු දහමින් අයින් නොකරගතහොත් තමුනුත් තමුන්ගේ ජනතාවත් බෞද්ධයෝ වන බවයි එම කාරණය එයින්ම මනාව ඔප්පු වේ,අනික දැන් ඉංදියාවේ මෙතුමා අනුගමනය කෙරු ජනතාවට ලොකු ව් තිබෙන්නෙ මොහු මිසි බුදුරජානන් වහන්සේ නොවෙයි එය ඔවුන්ගේ නිවාස වල අභ්‍යන්තරය බැලු කල මනාවට පෙනෙන දෙයකි...............හොඳ පොස්ට් එකක් යාළුවා,අප සමග බෙදාගත්තාට ඔබට ස්තුති,තෙරුවන් සරණයි!!!! රෙප් දෙන්න බැරිලු
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    bumpx.jpg