Dr.D. Walatara

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Hey people, welcome to the place where I brag about my newest gaming machine. This baby can run games like I can jack off. Well, almost. Flop your tongues out and git ready to drool.

    මූ ඒකාලෙත් උඹලට කොයින්ද මේව වගේ පාට් එකක් දාල තියෙනව!!:lol::lol::rofl::rofl::yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඩග්ලස් අයියා මතක් උනාා
    avatar555440_11.gif
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    මු ටික කාලෙකට කලින් වැඩ නැතුව කැළණි හිගන්නෙක් ගානට වැටිලා කිරියේ කොල්ලන්ගෙන් සල්ලි ඉල්ලලා චා උනා නේද ?
    මූට වැඩ ,සල්ලි දීපු කොල්ලන්ට පස්සේ මූ නොන්ඩියත් දැම්මා මට මතකයි .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මු ටික කාලෙකට කලින් වැඩ නැතුව කැළණි හිගන්නෙක් ගානට වැටිලා කිරියේ කොල්ලන්ගෙන් සල්ලි ඉල්ලලා චා උනා නේද ?
    මූට වැඩ ,සල්ලි දීපු කොල්ලන්ට පස්සේ මූ නොන්ඩියත් දැම්මා මට මතකයි .

    ආ ඔව් මටත් මතකයි සීන් එක.මූ කිව්ව නේද "ආ ඇද්ද තොපිල මට අහුවෙලා සල්ලි දුන්න අනේ තොපිල වගේ මෝඩ වේ*ගෙ පුතාල රැලක්." කියල වගේ කතාවක් මට මතකයි!!:lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ආ ඔව් මටත් මතකයි සීන් එක.මූ කිව්ව නේද "ආ ඇද්ද තොපිල මට අහුවෙලා සල්ලි දුන්න අනේ තොපිල වගේ මෝඩ වේ*ගෙ පුතාල රැලක්." කියල වගේ කතාවක් මට මතකයි!!:lol::lol:

    සිරා සීන් එක .මුගේ ඇත්තම ෆෑන් ලා වෙලා හිටපු කොල්ලෝ පොඩි පොඩි ගණන් දැම්මා .(මූ වගේම ලෝල්ලෝ සීන් එකේ ඉන්න එවුන්ද දන්නේ නෑ )තව එකෙක් මොකක් හරි පොඩි project එකක් දීලා තිබ්බා .මු උගෙන් හෙන ගානක් අරන් තිබ්බා .
    ඒ යකාට odesk එකට දුන්නා නම් $5 වගේ කරගන්න තිබ්බ එකක් මුට දීලා 100 විතර කෙල ගත්තා .පව් වැඩේ .
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරා සීන් එක .මුගේ ඇත්තම ෆෑන් ලා වෙලා හිටපු කොල්ලෝ පොඩි පොඩි ගණන් දැම්මා .(මූ වගේම ලෝල්ලෝ සීන් එකේ ඉන්න එවුන්ද දන්නේ නෑ )තව එකෙක් මොකක් හරි පොඩි project එකක් දීලා තිබ්බා .මු උගෙන් හෙන ගානක් අරන් තිබ්බා .
    ඒ යකාට odesk එකට දුන්නා නම් $5 වගේ කරගන්න තිබ්බ එකක් මුට දීලා 100 විතර කෙල ගත්තා .පව් වැඩේ .

    වැඩේ කියන්නෙ බන් ඊට පස්සෙත් මූ සල්ලි ඉල්ලල හිඟාකෑවම සල්ලි දෙන්න එවුන් ඕනෙතරන් ඉන්නව.උන් මුගෙ හැටි දැන දැනත් සල්ලි දෙන එකනෙ වැඩේ කියන්නෙ.පට්ට ආතල් සිද්දිය හැබැයි.මමනන් සල්ලි දීලත් කුනුහරපෙන් බනින එකෙක් දැක්කමයි.වෙන එවුන් බනින්නෙ සල්ලි හම්බවුනේ නැතිවුනාම.මූ බනින්නෙ සල්ලි හම්බුවුනාම.......:lol::lol::lol::lol::lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    වැඩේ කියන්නෙ බන් ඊට පස්සෙත් මූ සල්ලි ඉල්ලල හිඟාකෑවම සල්ලි දෙන්න එවුන් ඕනෙතරන් ඉන්නව.උන් මුගෙ හැටි දැන දැනත් සල්ලි දෙන එකනෙ වැඩේ කියන්නෙ.පට්ට ආතල් සිද්දිය හැබැයි.මමනන් සල්ලි දීලත් කුනුහරපෙන් බනින එකෙක් දැක්කමයි.වෙන එවුන් බනින්නෙ සල්ලි හම්බවුනේ නැතිවුනාම.මූ බනින්නෙ සල්ලි හම්බුවුනාම.......:lol::lol::lol::lol::lol:

    සිරාවට බන් .එකෙක් දෙන්නෙක් ඇත්තටම දාලා තිබ්බ උට අනුකම්පා හිතිලා .මූ උන් ඔක්කොටම බැනලා හිනත් උනා .
    සමහර එවුන් දීලා තිබ්බේ මු පිස්සෙක් කියලා හිතාගෙන.
    මම හිතන්නේ සමහර එවුන් හිතන්න ඇත්තේ මු නැති උනොත් එළකිරි එක නැති වෙයි කියලා
    මම දැකලා තියෙනවා සමහර අලුත් එවුන් අහනවා කිරියේ ගෝඩ් කෙනෙක් ඉන්නවා නේද කියලා
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සිරාවට බන් .එකෙක් දෙන්නෙක් ඇත්තටම දාලා තිබ්බ උට අනුකම්පා හිතිලා .මූ උන් ඔක්කොටම බැනලා හිනත් උනා .
    සමහර එවුන් දීලා තිබ්බේ මු පිස්සෙක් කියලා හිතාගෙන.
    මම හිතන්නේ සමහර එවුන් හිතන්න ඇත්තේ මු නැති උනොත් එළකිරි එක නැති වෙයි කියලා
    මම දැකලා තියෙනවා සමහර අලුත් එවුන් අහනවා කිරියේ ගෝඩ් කෙනෙක් ඉන්නවා නේද කියලා

    Uu hena athal charithene ban. All hail mighty scurvy god :lol::lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරාවට බන් .එකෙක් දෙන්නෙක් ඇත්තටම දාලා තිබ්බ උට අනුකම්පා හිතිලා .මූ උන් ඔක්කොටම බැනලා හිනත් උනා .
    සමහර එවුන් දීලා තිබ්බේ මු පිස්සෙක් කියලා හිතාගෙන.
    මම හිතන්නේ සමහර එවුන් හිතන්න ඇත්තේ මු නැති උනොත් එළකිරි එක නැති වෙයි කියලා
    මම දැකලා තියෙනවා සමහර අලුත් එවුන් අහනවා කිරියේ ගෝඩ් කෙනෙක් ඉන්නවා නේද කියලා

    ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි මූ නැතිවුනොත් එලකිරියෙ ආතල් දෙන්න එකෙක් නැතිවෙනව:P:yes::rofl::lol::lol: