Dr.D. Walatara

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,789
    113
    Meh mage Tattage ayya- mahappa.
    Douglas aya kiyanne local bus driver kenek mannen kapapu. Douglas Perera.

    Dr Douglas Walatara (23 October 1920 - 2 February 2011) was a notable Sri Lankan lecturer in English and had a number of well known published materials. Some of his works have received coverage outside Sri Lanka and some of his books are available through libraries across the globe, such as the Australian National Library.[1]
    Dr Walatara became well known for the "Reconstruction Method" which was a bilingual method that used the student's mother tongue to teach the English language.[2] Some have claimed that this was designed mainly for the benefit of rural children who had difficulty learning English under teachers who themselves “learnt English as a foreign language and for whom English was entirely foreign
    Dr_D_Walatara.jpg
    :yes:
     
    • Wow
    Reactions: Asmodeus

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Scurvy

    is a disease resulting from a lack of vitamin C (ascorbic acid). Early symptoms include weakness, feeling tired, and sore arms and legs. Without treatment, decreased red blood cells, gum disease, changes to hair, and bleeding from the skin may occur.


    Dude, Don't tell me this your favorite one...

    So this guy...was a PC nerd, Graphic Design nerd, he writes good English....

    I guess this guy is coping with his Depression...Elakiri is his buddy.... :)
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    මට ඉස්සර එළකිරියේ ID එකක් තිබ්බා . දැන් එක මතක නැහැ බන්. ඔන්න මන් කිරියට අලුත් නැහැ ෆෙකුත් නැහැ බන්.

    අඩෝ මචන් මම ඊයේ ගෙදර තිබ්බ පරණ පොත් රාක්කයක් සුද්ද කළා. දුහුවිලි පිහදාලා අයෙත් පොත් අඩුක් කළා.

    මට ඉස්සර තෑගි හම්බ වෙච්ච ඉංග්‍රීසි පොතක් හම්බ උනා. එක ලියල තියෙන්නේ Dr.D. Walatara . මට එක පාරටම මතක් උනේ අපේ ස්කර්වියව. පස්සේ මම අන්තර් ජංජාලයේ ඔය නම කොටලා බැලුවා. එතකොට වැඩි විස්තර හොයද්දි එන්නේ ඩොක්ටර් ඩග්ලස් වලතර කියලා.

    ඇත්තටම බන් මේ අපේ ස්කර්වියගේ තාත්තා ද . ඇයි මු කොයි වෙලාවෙත් ඩග්ලස් අයියා ගැන කියවනවා නේ.

    ස්කර්වියගේ තාත්තා නම් පව් බන් අපි හැම රෙද්දටම ඩග්ලස් අයියා කියා කියා නොන්ඩි කරනවා. මම හිතුවේ මූ ආතල් එකට ඩග්ලස් අයියා කියන්නේ ආතල් එකට කියලා. බලන් ගිහාම Dr.D. Walatara කියන්නේ PHD එකක් තියන ගොඩක් උගත් මනුස්සයෙක් නේ. මේ ස්කර්වියගේ තාත්තා නම් මේ මනුස්සයට අපහස නොකර ඉමු අද ඉඳලා.

    This guy is really smart...by using this fake account... he is protecting his original active account.

    WHY??? To protect his rep points in his active account from getting negative reps...



    BAYA GOOLA :rofl: :rofl: :rofl:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඇයි මු කොයි වෙලාවෙත් ඩග්ලස් අයියා ගැන කියවනවා නේ.

    ස්කර්වියගේ තාත්තා නම් පව් බන් අපි හැම රෙද්දටම ඩග්ලස් අයියා කියා කියා නොන්ඩි කරනවා
    Meh mage Tattage ayya- mahappa.
    Douglas aya kiyanne local bus driver kenek mannen kapapu. Douglas Perera.
    @Lovtus මෙන්න අර මන් කියපු ඩග්ලස් seen එක :)
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Lankawema eka Walatara pawulai inne. Api. :P

    Douglas Walatara kiyanne mage Mahappa.
    පිසික්ස් උගන්නන චමීර වලතර කියලා එකෙක් ඉන්නවා නේද? උබ නොදන්න වලතරලා තව ඉන්නවා @scurvy