Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dr. Jayalath Jayawardena Passed Away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිත කතාව

ඒ මහතාගේ ජීවිත කතාව පසුගිය දවසක අහන්න ලැබුනා.

එතුමා ගේ පියා පොහොර සංස්ථාවේ පර්මිට් එකකින් පොහොර ඇදලා තියෙනවා. පස්සෙ පියා හදිසියේ මිය යනවා. මෙතුමාගේ අම්මත් එක්ක මෙතුමා තනිවෙනවා. තනි වෙන්නෙ නිකන් ම නෙවෙයි ලොකු ණය බරකුත් එක්ක.

ඉන් පස්සෙ කරන්න කිසි දෙයක් නැති තැන වත්කම් සියල්ල විකුණනවා.

මෙතුමාට කන්න අදින්නවත් නැති වෙනකොට නැවතත් පොහොර ගබඩාවේ රස්සාවක් හොයන් යනවා. රස්සාවක් ලැබුනත් ලැබෙන්නෙ පොහොර ලොරියක ක්ලීනර් රැකියාවක්.

ඒ රස්සාව අතරතුර අනේකවිද දුක්ඛ දෝමනස්සය්න්ට මුහුණ දෙන්න වෙනවා.

හබරණ පැත්තෙ පොහොර අරන් යද්දි, පාරෙන් අලි මාරු වෙන නිසා ගෝනි පඩංගු එලා ගෙන ලොරිය යට නිදා ගත්තු කාලයකුත් මෙතුමාගෙ ජීවිත කතාව ඇතුලෙ හමුවෙනවා.

කොහොමින් කොහොම හරි ටිකක් ටික මුදල් ඉතිරි කරලා නැවතත් තාත්තාට ලැබුණු පර්මිට් එක බලාත්මක කරගෙන නැවතත් තාත්තාගෙ අඩි පාරෙ ගමන් කරන්න පටන් ගන්නවා.

ඒ අතරතුර විභාග සමත් වෙලා සරසවියට යනවා. ඒ අම්මාට බිස්නස් බලා ගන්න පුලුවන් කාලයක්.

මේ කතාව තව දිගයි...

ඉතිරි කතාව ඉතින්, රස්සාව සහ පාර්ලිමේන්තු දිවිය තමයි. ඒක කවුරුත් දන්නවා නෙ.

පස්සෙ ඉතින් මේ ලැබිලා තියෙන සියලු දේ තම උත්සාහයෙන් ලබා ගන්න තරම් මෙතුමා උත්සාහවන්ත වෙනවා.

ඔන්න ඕකයි කතාව..

කොටන කොට අඩුපාඩු තියෙන්න ඇති. සමාවෙන්න.

රෙප් බලාගෙන නෙවෙයි. යමෙකුට මෙයින් යමක් ගන්න පුලුවන් උනා නම් මට ඒ ඇති.

[QUOTE="cool_sl80, post: 15056897, member: 392517"] [b]ජීවිත කතාව[/b] [SIZE="4"]ඒ මහතාගේ ජීවිත කතාව පසුගිය දවසක අහන්න ලැබුනා. එතුමා ගේ පියා පොහොර සංස්ථාවේ පර්මිට් එකකින් පොහොර ඇදලා තියෙනවා. පස්සෙ පියා හදිසියේ මිය යනවා. මෙතුමාගේ අම්මත් එක්ක මෙතුමා තනිවෙනවා. තනි වෙන්නෙ නිකන් ම නෙවෙයි ලොකු ණය බරකුත් එක්ක. ඉන් පස්සෙ කරන්න කිසි දෙයක් නැති තැන වත්කම් සියල්ල විකුණනවා. මෙතුමාට කන්න අදින්නවත් නැති වෙනකොට නැවතත් පොහොර ගබඩාවේ රස්සාවක් හොයන් යනවා. රස්සාවක් ලැබුනත් ලැබෙන්නෙ පොහොර ලොරියක ක්ලීනර් රැකියාවක්. ඒ රස්සාව අතරතුර අනේකවිද දුක්ඛ දෝමනස්සය්න්ට මුහුණ දෙන්න වෙනවා. හබරණ පැත්තෙ පොහොර අරන් යද්දි, පාරෙන් අලි මාරු වෙන නිසා ගෝනි පඩංගු එලා ගෙන ලොරිය යට නිදා ගත්තු කාලයකුත් මෙතුමාගෙ ජීවිත කතාව ඇතුලෙ හමුවෙනවා. කොහොමින් කොහොම හරි ටිකක් ටික මුදල් ඉතිරි කරලා නැවතත් තාත්තාට ලැබුණු පර්මිට් එක බලාත්මක කරගෙන නැවතත් තාත්තාගෙ අඩි පාරෙ ගමන් කරන්න පටන් ගන්නවා. ඒ අතරතුර විභාග සමත් වෙලා සරසවියට යනවා. ඒ අම්මාට බිස්නස් බලා ගන්න පුලුවන් කාලයක්. මේ කතාව තව දිගයි... ඉතිරි කතාව ඉතින්, රස්සාව සහ පාර්ලිමේන්තු දිවිය තමයි. ඒක කවුරුත් දන්නවා නෙ. පස්සෙ ඉතින් මේ ලැබිලා තියෙන සියලු දේ තම උත්සාහයෙන් ලබා ගන්න තරම් මෙතුමා උත්සාහවන්ත වෙනවා. ඔන්න ඕකයි කතාව.. කොටන කොට අඩුපාඩු තියෙන්න ඇති. සමාවෙන්න. රෙප් බලාගෙන නෙවෙයි. යමෙකුට මෙයින් යමක් ගන්න පුලුවන් උනා නම් මට ඒ ඇති. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom