ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා දමිල පුද්ගලයෙක් උනාට බොහොම සමබර පුද්ගලයෙක්,මේ ඔහු වරක් ශ්‍රි ලංකාවට ඇවිත් කල දෙශනයක්,මෙහු ලංකාවේ ගැටලුවට හෙතුපාදක වුනු මුල බිජය ගැන යම් සටහනක් තබනවා,ඔය ප්‍රශ්න හැදුවේ වෙන කවුරුත් නෙමෙයි ඔය කියන සුද්දොම තමා.එයාල කලේ යන යන රටේ ඉන්න ජාති බෙද බින්න කරන එක තමා (Divide & Rule Policy),එකම තමා දමිලටත් සිංහලයාටත් කලේ,එයින් එහා ගිහින් තව උඩරට පහතරට සිංහල කියලා භෙදයකුත් මෙයාලා නිර්මාණය කලා.එයාලා කලේ පුළුවන් තරම් මිනිස්සු කොටවන එක තමා.දැන් අපට බන කියන්න එනවා.
ඉට තවත් එහා ගිහින් භිකුශුවත් මොවුන් භෙද කලා,ඔහොමයි මොවුන් අපව අවුරුදු ගනනාවක් පාලනය කලේ.
http://youtu.be/t4mgcO8BnGE?t=12m20s
මෙන්න මෙතන ඉඳන් අහන්න,සුද්දා ගේ කාලේ සිංහලයාට වඩා තැන දුන්නෙ දමිලයාට,ඔවුන්ට සුදු රජය කාලේ අසිමිත ලෙස තැනක් දුන්නා (ජනගහන අනුපාතයෙන් තොර) එ අවස්ථාව සිංහලයාට දුන්නෙ නැ,හැබැයි එක නිදහසෙන් පස්සෙ දමිලයාට අහිමි උනා (අනුපාතයට තැන ලැබුනා) ඔන්න ඔතනින් තමා ලෙඩ ඔක්කොම හට ගත්තෙ.එක සුද්දා සිතා මතාම කලේ බහුතර සිංහලායට දමිලයා ගැන වෛරයක් උත්පාදනය කරන්නමයි.
දෙමළ ඊලම් මිත්‍යාව ගැන සහ උතුරු නැගෙනහිර ඓතිහාසික දෙමළ නිජබිම් මිත්‍යාව ගැන ලියනව නම් දවස් ගනනක් ලියන්න තරම් දේවල් තියනවා.......
,ත්‍රෙඩ් එකට එලියක් ඔයාගේ කමෙන්ට් එක මහත්තයෝ,ඔයා බොහොම හොඳින් කතාවේ සාරය ලියලා තියනවා සහෝ,ස්තුති. Rep 7+ 
