Dr. Upendra Silva for pimples ... help...

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    Machan pimples & Skin sambanda famous doctor kenek innawa neda Upendra Silva kiala.Porage chagers kohomada kiala danna kenek innawa nam kianawa da :yes::yes:

    Bump ekkin hari help ekak diyanko...loku udawwak
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එයාලා වැඩි ගාණක් ගන්න එකක් නෑ.. හැබැයි දෙන බෙහෙත් වල ගණන් ඇහුවම නම් ඇඬෙයි.. :rofl:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    එයාලා වැඩි ගාණක් ගන්න එකක් නෑ.. හැබැයි දෙන බෙහෙත් වල ගණන් ඇහුවම නම් ඇඬෙයි.. :rofl:

    :yes::yes::yes::yes:

    charge fee nam rs.1000k wage bng mathaka
    dan nam wadi karalda danne na
    ara kiwwa wage beheth nam ganan
    gaana dena soap ekama rs.800k da koheda :rofl:
     
    • Like
    Reactions: lasithh

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔන්න මම හූනා කිව්වා වගේ කියන්නම් ඩොකා අහනවා මෙනන් මෙහෙම දෙයක් පරම් පරාවෙන් කට හරි මෙහෙම දෙයක් තිබ්බත කියලා උබ එතකොට උත්තර දෙන්න ඔන ඔව් කියනන්ත් එපා නෑ කියනන්ත් එපා කට ඇරලා උබ නිකන් කල්පනා කරපන් එතකොට පොර කියනවා අහ් ඔක පරම්පරාවෙන් එන ලෙඩක් හරි මම මෙක ලියලා දෙන්නම් මෙවා ගන්න කියලා .

    මම කියන්නේ නැහැ එයා නරකයි කියලා නම ගිය ප්‍රද්ධ කෙනෙක් එහෙම වුනහම අවාසික තියෙනවා ලෙඩක් දැක්ක ගමන් කියන්න ඩොක්ටස්ලා හරිම බුද්ධිමත් සහ පලපුරුද්දක් තියෙනවා ,එ ත් සෙනග වැඩිනිසා සමහර විට ඩොක්ටට වරදින්න පුලුවන් එතන්ට යන්නේ චර්ම රොගයක් දිර්ඝ කාලිනව සුවයන් නොලමබන අය එතන ලෙඩෙක් බලන විනාඩි 5 රොගය නිර්ණය කරනන් බැහැ මගේ අත්දැකිම් අනුව, ඉතින් වෙන හොද කෙනෙක් ගාවට ගියොත් රෝගය පොඩ්ඩක් පරික්ෂාකාරිව විපරම් කරයි, මේයගේ කට්ටිය වැඩි යන කෙන විනාඩි 5න් එලියන එනවා 500ක් හරි 800 ක් හරි එදවස්වල චැනල් ගාස්තු කලින්ම යන්න ඔන උදේපන්දර පොලිමේ කවුරු හරි දියලා ටොකන් එකක් ගනන් , ඊට පස්සෙ රොගියාට වෙලවට එන්න කියනන් . නැත් නම් රස්තියාදුව එම් සී එකට හරි කාර් එකට වෙලා හරි ඉන්න පුලුවන් නම් යන්න ඉතින්, නලු නිලියෝ සුපිරි පිප්පල් කැලි බලාගන්න ඔන නම් ඇතුලේ වාඩි වෙලා උඩ බලන් ඉන්න ටිවි එක ෆොන් එක ෆුල් චාර්ජ් කරලා ගෙනියන්න ගෙම ගහනන් බුකියෙ යනන් කිරියට එන්න හැන්ෆ්‍රි අරන් යනන් විඩියෝ බලන්න
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    :yes:
     
    • Like
    Reactions: lasithh

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes::yes:

    charge fee nam rs.1000k wage bng mathaka
    dan nam wadi karalda danne na
    ara kiwwa wage beheth nam ganan
    gaana dena soap ekama rs.800k da koheda :rofl:
    සල්ලි තියෙනවා නම්, වියදම් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් සුවයක් වෙන්නෙ නැත්තං අපරාධයක්.. සමහර ක්‍රීම් වර්ග එහෙම තියෙනවා පන්දාහටත් වැඩියි.. ඩේලි ගන්න පෙති වර්ග තියෙනවා.. එක පෙත්ත තුන්සීයයි හාරසීයයි..:rofl:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    සල්ලි තියෙනවා නම්, වියදම් කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නෑ.. ඒත් සුවයක් වෙන්නෙ නැත්තං අපරාධයක්.. සමහර ක්‍රීම් වර්ග එහෙම තියෙනවා පන්දාහටත් වැඩියි.. ඩේලි ගන්න පෙති වර්ග තියෙනවා.. එක පෙත්ත තුන්සීයයි හාරසීයයි..:rofl:

    අම්මෝ එහෙමද බන් උබ ගත්තද පොරගෙන් අඩු උනාද