Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dr.Zakir Naik
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]uqh72JkGTGI[/YOUTUBE]

ඇයි අල්ලා සමහර මිනිසුන් ආබාධිතව නිර්මාණය කලේ? කියන ප්රශ්නයට ජෑම්ජූම් දාලා තිබුන සකීර් අල් නායික්ගේ වීඩියෝ එකක්. එයා ඒ වීඩියෝ එකෙන් අදහස් කරන්නෙ අල්ලා මිනිසුන්ව අබාධ සහිතව නිර්මාණය කරලා තිබෙන්නේ දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසය TEST කරන්න ඕනෙ නිසාලු. උදාහරණයක් කිව්වොත් කිසියම් යුවලකට ආබාධ සහිත දරුවෙක් ලැබුනොත් ඔවුන් එයින් කම්පාවට පත්වෙලා දෙවියන් අසාධාරණයි කිව්වොත් ඒ දෙන්න TEST එක Fail.අබාධ සහිත දරුවා වැඩිවියට පත් වෙලා දෙවියන්ගෙන් ඇයි මට විතරක්? කියල අහල විශ්වාසය බිඳගත්තොත් ඌත් Fail. සකීර් අල් නායික් කියනවා TEST එක අමාරු වෙන්න වෙන්න එය PASS උනොත් අපිට ලැබෙන තත්ත්වෙත් වැඩියිලු. හරියට විභාගේ අමාරු උනාට නමට මුලින් ආචාර්ය, මහාචාර්ය පට්ටම ලියවෙනවා වගෙයි.

ඒත් මේ උදාහරණයේදී ලොකු ප්රශ්නයක් ඇතිවෙනවා කියල සකීර් ගොයියට මීටර් වෙලා නෑ. TEST එකක් කියන්නෙ පරික්ෂා කිරීමක්, අත්හදාබැලීමක්. අපි කිසියම් TEST එකක් කරන්නේ කුමක් හෝ ප්රතිපලයක් අපේක්ෂාවෙන් අපිට ඒ ලැබෙන ප්රතිපලය ගැන පුර්ව නිගමනයක් කරන්න බැරි නිසා. ආචාර්ය උපාධිය දෙන්න Exam එකක් තියන්නේ විභාග අපේක්ෂකයින්ගෙන් කවුරුන් සුදුසුද නොසුදුසුද කියල අපිට පුර්ව නිගමනයකට එළඹෙන්න බැරි නිසා. අපිට පුර්ව නිගමනයන්ට එළඹෙන්න පුලුවන්නම් අපි TEST කරනවද? කොහෙත්ම නෑ.

නමුත් අල්ලා කියන්නෙ නම් සර්වබලධාරී කෙනෙක්. එයාට කල නොහැක්කක් නොමැත. අතීතය වර්තමානය අනාගතය කියන තුන්කාලය ගැනම දන්නවා. එහෙව් අල්ලා ඇයි මිනිස්සුන්ව TEST කරන්නෙ? TEST එකේ RESULT එක ගැන පුර්ව නිගමනයකට එන්න බැරි නිසා නේද? එතකොට කොහොමද එයාට සර්වබලධාරී කියන්නෙ?

TST කිරීම කියන සංකල්පය තවදුරටත් බිඳවැටෙන අවස්ථාවක් මම පෙන්වන්නම්. ඔන්න ඇමේසන් වනාන්තරයේ ගෝත්රික පවුලක් ඉන්නව. ප්රධාන ආගමක් ගැන කිසිම අදහසක් නෑ, ඒවා ගැන කවදාවත් අහලත් නෑ එයාල. ගස් ගල් වලට, ඉරට හඳට වැඳ වැඳ ඉන්නව. දෙවියන් තමයි එයාලව එහෙම මවල තියෙන්නෙ. ඒ පවුලෙ ජෝඩුවකට අබාධිත දරුවෙක් හම්බෙනව. දැන් මට කියහල්ලාකො මුන්ගෙ මොනවා TEST කරන්නද මෙහෙම පවුලක අබාධිත දරුවෙක් මැව්වේ කියල. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය TEST කරන්න නම් ආබාධ සහිතව මිනිසුන් මවන්නේ අඩුම තරමේ ඔවුන් දෙවියන් ගැන දැන සිටින්නන් වියයුතුයි. ඒ අවස්ථාවේදී දෙවියන් සාධාරනයිද?

අනිත් කාරණය තමයි මුස්ලිම් නොවන අන්යාගමිකයින් වත් TEST කිරීම. බුදුදහම කියල ආගමක් මේ ලෝකෙ මවල, බෞද්ධ පවුල් වල අපිව නිර්මාණය කරල, ඊට පස්සෙ අහවල් දේකටද අපිව TEST කරන්නෙ. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය TEST කරන්න නම් අඩු තරමේ අපි උපතින් මුස්ලිම් ජාතිකයින්වත් වියයුතුයි නේද? මුස්ලිම් ඔබට මේ කියන කාරණාව නොතේරෙන්නේ නම් අපි මේක සකීර් අල් නායික්ගේ උදාහරණයටම ගලපමු. ආචාර්ය උපාධිය පිරිනමන විභාගයට O/L වත් පාස් නැති අය බලෙන් ඉන්දවල හරියනවද? ඒක කොයිතරම් අමනෝඥ ක්රියාවක්ද? ගැලවුම්කරුවෙකුට කොතරම් සුදුසු දෙයක්ද?

තව දෙයක් මේකට එකතු වෙන්න ඕනෙ. සකීර් එක තැනක උදාහරණයක් දෙනවා පිරිමි ළමයෙක් දෙවියන්ගෙන් BMW එකක් ඉල්ලනවා. නමුත් දෙවියන් මොහුට BMW එකක් දෙන්නෙ නෑ. මොකද දෙවියන් දකිනවා අනාගතයේ මොහුට BMW එකක් දුන්නොත් මොහු රිය අනතුරකින් මිය යන බව. ඒ නිසා දෙවියන්ගේ පිළිතුරු නොදිමම පිළිතුරක් ලෙස දකින්නලු.

නමුත් ඒ උදාහරණය කලින් උදාහරණයට ප්රතිවිරුද්ධයි. රිය අනතුරක් සිදුවන බව කලින් දකින දෙවියන් BMW එකක් දෙන්නෙ නෑ. නමුත් TEST ඒකෙන් සමහර මිනිසුන් FAIL වෙන බව කලින් දකින දෙවියන් TEST එක ඔහුට දෙනවා. අනිත් කාරණය තමයි කිසි දිනක මුස්ලිමානුවෙක් රිය අනතුරකින් මිය ගොස් නැතිද යන වග. එතකොට ඇයි ඒ මියගිය මුසල්මානුවන්ට දෙවියන් මෝටර් රථ ලබාදුන්නේ? ඒවාට ඔවුන් දෙන විවිධාකාර ගැටළු සහගත උත්තරත් මම දෙන්නම්.

1.යහපත් මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා දෙවියන් එය නොදුන් විට පිළිතුර - ඔහු අනාගතයේ රිය අනතුරකින් මිය යා හැකි නිසා දෙවියන් ඔහුට මෝටර් රියක් ප්රධානය නොකළ බව( මොහු යහපත් නිසා අනාගතයේ සිදුවන රිය අනතුර වැලක්වීමට දෙවියන්ට නොහැකි වුවාද?)

2.අයහපත් මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා දෙවියන් එය නොදුන් විට පිළිතුර - ඔහු ආගමානුකුලව ජිවත් නොවෙන මිසදිටු පුද්ගලයෙක් නිසා දෙවියන් ඔහුට මෝටර් රියක් ප්රධානය නොකළ බව (ලංකාව දුප්පත් රටක් වීමට හේතුවත් මෙයම බව සමහර දේව වාදීන් පවසයි. නමුත් ආගමානු කූල මුස්ලිම් හිඟන්නන්ද කොළඹ අවට ඔනෑ තරම් සොයාගත හැක)

3.යහපත් ආගමානුකූල මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා එය ලැබී ඔහු රිය අනතුරකින් මියගිය විට පිළිතුර - ඔහු යහපත් වැඩි නිසා ඉක්මනින් ස්වර්ගය වෙත කැඳවාගත් බව(යහපත් බවත් මරණයට හේතුවක් නම් ඔබේ දෙවියන් කෙතරම් සාධාරණ පුද්ගලයෙක්ද? පල්ලියට ගොස් ආරක්ෂාව පතා යාඥා කිරීමෙන් පලක් තිබේද? යහපත් මිනිසුන්ට මේසේ නම් අනිත් මිනිසුන් ගැන කවර කතාද?).

4.අයහපත් මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා එය ලැබී ඔහු රිය අනතුරකින් මියගිය විට පිළිතුර - ඔහු අයහපත් නිසා දෙවියන් ඔහුට දඬුවම් කල බව(ඔහුව නිර්මාණය කිරීමේදී අනාගතයේ ඔහු අයහපත් කෙනෙකු වන බව දෙවියන් නොදැන සිටියාද? නැතිනම් තමුන් නිර්මාණය කල අපාය වෙනුවෙන්ම තවත් එක් නිර්මාණයක් කලාද?).

ඒ නිසා හොඳින් කල්පනා කර බලන්න දෙවියන් එවැනි හැඳි දෙකකින් බෙදන කෙනෙක්ද? නැතිනම් සකීර් වැන්නන් ලස්සන හිතට වදින උදාහරණ කියමින්, දිව අගට එන නොගැලපෙන පිළිතුරු මවමින් භක්තියෙන් අන්ධ වී සිටින මිනිසුන් රවටනවාද යන බව.

[QUOTE="huakbar, post: 17162247, member: 465708"] [SIZE=5][YOUTUBE]uqh72JkGTGI[/YOUTUBE] ඇයි අල්ලා සමහර මිනිසුන් ආබාධිතව නිර්මාණය කලේ? කියන ප්රශ්නයට ජෑම්ජූම් දාලා තිබුන සකීර් අල් නායික්ගේ වීඩියෝ එකක්. එයා ඒ වීඩියෝ එකෙන් අදහස් කරන්නෙ අල්ලා මිනිසුන්ව අබාධ සහිතව නිර්මාණය කරලා තිබෙන්නේ දෙවියන් කෙරෙහි තිබෙන විශ්වාසය TEST කරන්න ඕනෙ නිසාලු. උදාහරණයක් කිව්වොත් කිසියම් යුවලකට ආබාධ සහිත දරුවෙක් ලැබුනොත් ඔවුන් එයින් කම්පාවට පත්වෙලා දෙවියන් අසාධාරණයි කිව්වොත් ඒ දෙන්න TEST එක Fail.අබාධ සහිත දරුවා වැඩිවියට පත් වෙලා දෙවියන්ගෙන් ඇයි මට විතරක්? කියල අහල විශ්වාසය බිඳගත්තොත් ඌත් Fail. සකීර් අල් නායික් කියනවා TEST එක අමාරු වෙන්න වෙන්න එය PASS උනොත් අපිට ලැබෙන තත්ත්වෙත් වැඩියිලු. හරියට විභාගේ අමාරු උනාට නමට මුලින් ආචාර්ය, මහාචාර්ය පට්ටම ලියවෙනවා වගෙයි. ඒත් මේ උදාහරණයේදී ලොකු ප්රශ්නයක් ඇතිවෙනවා කියල සකීර් ගොයියට මීටර් වෙලා නෑ. TEST එකක් කියන්නෙ පරික්ෂා කිරීමක්, අත්හදාබැලීමක්. අපි කිසියම් TEST එකක් කරන්නේ කුමක් හෝ ප්රතිපලයක් අපේක්ෂාවෙන් අපිට ඒ ලැබෙන ප්රතිපලය ගැන පුර්ව නිගමනයක් කරන්න බැරි නිසා. ආචාර්ය උපාධිය දෙන්න Exam එකක් තියන්නේ විභාග අපේක්ෂකයින්ගෙන් කවුරුන් සුදුසුද නොසුදුසුද කියල අපිට පුර්ව නිගමනයකට එළඹෙන්න බැරි නිසා. අපිට පුර්ව නිගමනයන්ට එළඹෙන්න පුලුවන්නම් අපි TEST කරනවද? කොහෙත්ම නෑ. නමුත් අල්ලා කියන්නෙ නම් සර්වබලධාරී කෙනෙක්. එයාට කල නොහැක්කක් නොමැත. අතීතය වර්තමානය අනාගතය කියන තුන්කාලය ගැනම දන්නවා. එහෙව් අල්ලා ඇයි මිනිස්සුන්ව TEST කරන්නෙ? TEST එකේ RESULT එක ගැන පුර්ව නිගමනයකට එන්න බැරි නිසා නේද? එතකොට කොහොමද එයාට සර්වබලධාරී කියන්නෙ? TST කිරීම කියන සංකල්පය තවදුරටත් බිඳවැටෙන අවස්ථාවක් මම පෙන්වන්නම්. ඔන්න ඇමේසන් වනාන්තරයේ ගෝත්රික පවුලක් ඉන්නව. ප්රධාන ආගමක් ගැන කිසිම අදහසක් නෑ, ඒවා ගැන කවදාවත් අහලත් නෑ එයාල. ගස් ගල් වලට, ඉරට හඳට වැඳ වැඳ ඉන්නව. දෙවියන් තමයි එයාලව එහෙම මවල තියෙන්නෙ. ඒ පවුලෙ ජෝඩුවකට අබාධිත දරුවෙක් හම්බෙනව. දැන් මට කියහල්ලාකො මුන්ගෙ මොනවා TEST කරන්නද මෙහෙම පවුලක අබාධිත දරුවෙක් මැව්වේ කියල. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය TEST කරන්න නම් ආබාධ සහිතව මිනිසුන් මවන්නේ අඩුම තරමේ ඔවුන් දෙවියන් ගැන දැන සිටින්නන් වියයුතුයි. ඒ අවස්ථාවේදී දෙවියන් සාධාරනයිද? අනිත් කාරණය තමයි මුස්ලිම් නොවන අන්යාගමිකයින් වත් TEST කිරීම. බුදුදහම කියල ආගමක් මේ ලෝකෙ මවල, බෞද්ධ පවුල් වල අපිව නිර්මාණය කරල, ඊට පස්සෙ අහවල් දේකටද අපිව TEST කරන්නෙ. දෙවියන් කෙරෙහි ඇති විශ්වාසය TEST කරන්න නම් අඩු තරමේ අපි උපතින් මුස්ලිම් ජාතිකයින්වත් වියයුතුයි නේද? මුස්ලිම් ඔබට මේ කියන කාරණාව නොතේරෙන්නේ නම් අපි මේක සකීර් අල් නායික්ගේ උදාහරණයටම ගලපමු. ආචාර්ය උපාධිය පිරිනමන විභාගයට O/L වත් පාස් නැති අය බලෙන් ඉන්දවල හරියනවද? ඒක කොයිතරම් අමනෝඥ ක්රියාවක්ද? ගැලවුම්කරුවෙකුට කොතරම් සුදුසු දෙයක්ද? තව දෙයක් මේකට එකතු වෙන්න ඕනෙ. සකීර් එක තැනක උදාහරණයක් දෙනවා පිරිමි ළමයෙක් දෙවියන්ගෙන් BMW එකක් ඉල්ලනවා. නමුත් දෙවියන් මොහුට BMW එකක් දෙන්නෙ නෑ. මොකද දෙවියන් දකිනවා අනාගතයේ මොහුට BMW එකක් දුන්නොත් මොහු රිය අනතුරකින් මිය යන බව. ඒ නිසා දෙවියන්ගේ පිළිතුරු නොදිමම පිළිතුරක් ලෙස දකින්නලු. නමුත් ඒ උදාහරණය කලින් උදාහරණයට ප්රතිවිරුද්ධයි. රිය අනතුරක් සිදුවන බව කලින් දකින දෙවියන් BMW එකක් දෙන්නෙ නෑ. නමුත් TEST ඒකෙන් සමහර මිනිසුන් FAIL වෙන බව කලින් දකින දෙවියන් TEST එක ඔහුට දෙනවා. අනිත් කාරණය තමයි කිසි දිනක මුස්ලිමානුවෙක් රිය අනතුරකින් මිය ගොස් නැතිද යන වග. එතකොට ඇයි ඒ මියගිය මුසල්මානුවන්ට දෙවියන් මෝටර් රථ ලබාදුන්නේ? ඒවාට ඔවුන් දෙන විවිධාකාර ගැටළු සහගත උත්තරත් මම දෙන්නම්. 1.යහපත් මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා දෙවියන් එය නොදුන් විට පිළිතුර - ඔහු අනාගතයේ රිය අනතුරකින් මිය යා හැකි නිසා දෙවියන් ඔහුට මෝටර් රියක් ප්රධානය නොකළ බව( මොහු යහපත් නිසා අනාගතයේ සිදුවන රිය අනතුර වැලක්වීමට දෙවියන්ට නොහැකි වුවාද?) 2.අයහපත් මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා දෙවියන් එය නොදුන් විට පිළිතුර - ඔහු ආගමානුකුලව ජිවත් නොවෙන මිසදිටු පුද්ගලයෙක් නිසා දෙවියන් ඔහුට මෝටර් රියක් ප්රධානය නොකළ බව (ලංකාව දුප්පත් රටක් වීමට හේතුවත් මෙයම බව සමහර දේව වාදීන් පවසයි. නමුත් ආගමානු කූල මුස්ලිම් හිඟන්නන්ද කොළඹ අවට ඔනෑ තරම් සොයාගත හැක:lol:) 3.යහපත් ආගමානුකූල මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා එය ලැබී ඔහු රිය අනතුරකින් මියගිය විට පිළිතුර - ඔහු යහපත් වැඩි නිසා ඉක්මනින් ස්වර්ගය වෙත කැඳවාගත් බව(යහපත් බවත් මරණයට හේතුවක් නම් ඔබේ දෙවියන් කෙතරම් සාධාරණ පුද්ගලයෙක්ද? පල්ලියට ගොස් ආරක්ෂාව පතා යාඥා කිරීමෙන් පලක් තිබේද? යහපත් මිනිසුන්ට මේසේ නම් අනිත් මිනිසුන් ගැන කවර කතාද?). 4.අයහපත් මිනිසෙකු මෝටර් රියක් ඉල්ලා එය ලැබී ඔහු රිය අනතුරකින් මියගිය විට පිළිතුර - ඔහු අයහපත් නිසා දෙවියන් ඔහුට දඬුවම් කල බව(ඔහුව නිර්මාණය කිරීමේදී අනාගතයේ ඔහු අයහපත් කෙනෙකු වන බව දෙවියන් නොදැන සිටියාද? නැතිනම් තමුන් නිර්මාණය කල අපාය වෙනුවෙන්ම තවත් එක් නිර්මාණයක් කලාද?). ඒ නිසා හොඳින් කල්පනා කර බලන්න දෙවියන් එවැනි හැඳි දෙකකින් බෙදන කෙනෙක්ද? නැතිනම් සකීර් වැන්නන් ලස්සන හිතට වදින උදාහරණ කියමින්, දිව අගට එන නොගැලපෙන පිළිතුරු මවමින් භක්තියෙන් අන්ධ වී සිටින මිනිසුන් රවටනවාද යන බව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom