Dracula TV Series 2013

Siyadoris

Member
Dec 3, 2013
9
1
0
එළකිරි කට්ටිය නම් තාම වැඩිය බලන්න අරගෙන නෑ වගෙයි. හැබැයි සිරාම tv series එකක්. කතාව සෑහෙන්න විතර Bram Stoker ගෙ කතාවට වැඩිය වෙනස් !

 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    meka patta katawa ban ,,,, mama ke potha kiyewwe 1993 wage, ammoooo sira katawa. pothe tibuna dewal elesatama tiyenawa film eke