Dracula Untold (2014) | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව..

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Dracula Untold (2014) | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව..

    Dracula Untold (2014) | ඩ්‍රැකියුලාගේ නොඇසූ කතාව..

    අපි හැමෝම ඉතින් ඩ්‍රැකියුලා ගැන දන්නවනේ… බ්‍රෑම් ස්ටෝකර් කියන නවකතා කරුවා අතින් තමා මේ චරිතය නිර්මාණය වන්නේ. මීට කලිනුත් ඩ්‍රැකියුලා සිනමාපට කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවානේ. මේ සිනමා පටයේ ඩ්‍රැකියුලා හෙවත් ව්ලැඩ් ඉම්පේලර් කුමාරයා විදිහට රංගන දායකත්වය සපයන්නේ අපි හැමෝම දන්නා Luke Evens. මෙයා Furious 6 එකේ එහෙම හිටියා මතක ඇතිනේ… ව්ලැඩ්ගේ බිරිඳ විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Sarah Gadon. ඒ වගේම අපිට Need for Speed සිනමා පටයෙන් එහෙම හම්බවෙච්ච Dominic Cooper එහෙමත් රන්ගනයෙන් දායක වෙනවා. ඒ දෙවන මෙහ්මඩ් විදිහටයි. ඉතින් මේ සිනමාපටය IMDb 6.2ක අගයක් ලබාගෙන තියෙනවා… කතාව නම් නියමයි. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් සිනමා පටයක් තමා මේක.


    Download


    http://j.oc.gs/agrec

    සිංහල සබ් ඕනේ අය බයිස්කෝප් එකෙන් ගන්න

    ජය!


    background-international-trailer-for-dracula-untold.jpeg
     
    • Like
    Reactions: mash malinga

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,193
    1,626
    113
    mekath nikan marvel comics film set eka wage films set ekak ekata ekathu karanna yanne avangers wage. "frankenstein" "the wolf" "the mummy" ilagata enna thiyana films ekata ekak ekathu karanna yanne. iron man thor captian america wage.